බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘හොටෙල් ෂෝ 2015‘ අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
හෝටල් කෑම, බීම ඇතුළු සෙසු සියලු සේවා මෙම ප්‍රදර්ශනයට ඇතුළත් විය.
ප්‍රදර්ශනය 22,23 හා 24 දිනවලදී නොමිලේ පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd