මහින්ද කහඳගම යළි රිමාන්ඩ් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම, ලේකම් ශානක අශෝක හෙට්ටිආරච්චි සහ භාණ්ඩාගාරි 13 February 2015
ගහෙන් බේරගන්න හකීම් ජෙඩා යයි යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීමේ නඩුවේදී සෞදි අරාබි අධිකරණයකින් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනා නිදහස් කර 13 February 2015
ජගත් ලේකම් බුරුලක් පෙන්නයි මෙරට පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාවලිය සඳහා සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිටම සැදී පැහැදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවි 13 February 2015
රහස් පොලිසිය ගෝටාභයගෙන් ප්‍රකාශයක් ගනී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරීශ්‍රයේ පිහිටි රක්නා ලංකා අවි ගබඩාව හා ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සේවය සම්බන්ධයෙන් රහස් පො 13 February 2015
ජනපති එජාපයේ හිරකරුවෙක් : විදුර බැසිල්ගේ තනතුරට තරග කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක තනතුර අනවශ්‍ය තනතුරක් වුවත් අහිතකර අය පත්වීම වැළැක්වීම සඳහා තමා තරගයට එන බව පාර්ලිමේන්ත 13 February 2015
මුල්‍ය පාලන විභාගෙන් විශාකා දැරියට ජය එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගෙන ලොව රටවල් එකසිය දහයක් පුරා ප්‍රචලිත සී අයි එස් අයි ආයතනය පැවැත්වු ජාත්‍යන්තර තලයේ විභා 13 February 2015
‘ගුණරත්නම් ලංකාවේ ඉන්නේ හොරෙන්‘ පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත්, ඔහු දැනට නීති විරෝධීව මෙරට රැඳී සිටින බව 13 February 2015
චන්ද්‍රිකාත් මහින්දත් ශ්‍රීලනිප රැස්වීමට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී රැස් විය. ඉදිරි මැතිවරණය ගැන සාකච්ඡා වූ බවත්, අ 13 February 2015
දකුණු මහ ඇමැතිට පොලිස් ඇප ජනපතිවරණ සමයේ නීති විරෝධී ලෙස අත් පත්ත්‍රිකා බෙදා හැරීම හා එම පත්‍රිකා සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතීඥයකු 13 February 2015
ඇස් රෝහලේ පැය අටක වර්ජනයක් වැටුප් නතර කළැයි කියන සිද්ධියකින් පසුව මිය ගිය බව කියන සුළු සේවකයකුගේ ප්‍රශ්නයක් මත කොළඹ ඇස් රෝහලේ කනිෂ්ඨ සේවකයෝ පාලනාධිකාරය ඉ 13 February 2015
‘උතුරු යෝජනාව එකමුතු කමට මරු පහරක්‘ යුද සමයේ සිදුවීයැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාව ජාතික සංහි 13 February 2015
පත්තර දැවැන්තයෙක් සමු ගනියි දිනමිණ පත්‍රයේ හිටපු කර්තෘවරයකු හා ලංකාවේ සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ අධ්යක්ෂවරයකු හා ප්‍රවීන මාධ්‍යවේදියකු 13 February 2015
‘ඔබ එන තුරු භාරතය බලා සිටී‘ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ ශ්‍රී ලාංකා දූත පිරිස පිළිගන්නට ඉන්දියා රජය 13 February 2015
කොල්ල කල්ලියක දෙන්නෙක් අල්ලයි ප්‍රදේශ රැසක කොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන හා උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තැබී යැයි සැකකෙරෙන කොල්ල කල්ලියක සාමාජිකයන් දෙදනකු මීගමුව 13 February 2015
පේ‍්‍රම්කුමාර් වූ සම්පත් ජයවීර මං පුංචි කාලයේ ඉඳලා හැදුණෙ බාලිකාවක. ආ... කලබලයට වැරදි එකයි කියැවුණේ. පුංචි කාලයේ ඉඳන් මං හැදුණෙ බාලිකාවට අල්ලපු ගෙද 13 February 2015
ටිකක් ඉවසන ලෙස මංගල ලෝකෙට කියයි ඉදිරියට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ ශ්‍රී ලංකාවට තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී මදක් ඉවසිල්ලෙන් සිටින්නැයි අන්තර්ජාතික ප&zw 13 February 2015
අධි ආරක්ෂක කලාප ඉඩම් ටිකක් නිදහස් උතුරේ අධි ආරක්ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර දහසක් පමණ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමට රජය තීරණය කර ඇති බව බීබී 13 February 2015
බ්‍රේල් - සිංහල මෘදුකාංගයක් මොරටු සරසවියෙන් දෑස නොපෙනෙන්නන් බ්‍රේල් ක්‍රමය අනුගමනය කරමින් එළිදක්වන ප්‍රකාශන සිංහල භාෂාවට පරිවර්තනය කළ හැකි මෘදුකාංගයක් නිර්මාණය කළ බව මොර 13 February 2015
පාසල් රැස්වීමේදී දැරිය මරුට බළන්ගොඩ, හුලංගම මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම අතරතුර සිහිසුන්වූ දැරියක (8) රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක 13 February 2015
දැලිපිහියෙන් කිරි කන්න සැරසේ නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා අද පෙරවරු 8.50ට යෙදුණු සුබ මොහොතින් බන්ධනාගාර මූලස්ථානයේ දී වැඩ භාර ගත්තේය. බන 13 February 2015
ඒ.අස්.පීත් ඉඩම් ගනුදෙනුවක පැටලේ? සින්නක්කර ඔප්පුවකින් මිල දී ගත් රුපියල් ලක්ෂ තුන් සියයක් පමණ වටිනා කඩ කාමර තුනකින් කඩ කාමරයක් අනවසරයෙන් වෙනත් කාන්තාවකට පවරා දුන් 13 February 2015
කරාපිටිය රෝහලේ ආපන ශාලාව විනාශයි ගාල්ල, කරාපිටිය රෝහලේ ගින්නෙන් එහි ආපනශාලාව විනාශ වී ඇතැයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි. ඊට යාබද ව ඇති පාරිභෝග 13 February 2015
කෝටි පහ රාජසන්තකයි රුපියල් කෝටි පහකට ආසන්න විදේශ මුදල් තොගයක් ගමන්මල්ලේ සඟවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්‍යයට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ව්යා 13 February 2015
ලාංකික පිරිසක් තවත් හොර ජාවාරමක ජර්මානු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව හරහා ජර්මනිය වෙත යාමට උත්සහ කළ උතුරේ තර 13 February 2015
කරාපිටිය රෝහලේ ගින්නක් ගාල්ල කරාපිටිය රෝහලේ ගින්නක් හටගෙන ඇති බවත් ගාල්ල ගිනි නිවිමේ ඒකකය එය මැඩපැවැත්වීමට කටුයුතු කරණ බවත් පොලිසිය කියයි. ගින්න හටහෙගන 13 February 2015
ඉන්දිය ධීවරයින් ගැන ජනපති සාකච්ඡා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින් පිළිබඳ සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර 12 February 2015
පෞද්ගලික අංශය 2500 ඉල්ලයි නව රජයේ අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කරන ලෙස හාම්පුතුන් කළ ඉල්ලීම වහා නීතියක් ලෙස සකස් කර ගැසට් කරන ලෙස 12 February 2015
ලක්ෂ දහයක කුඩු අත්තිඩියෙන් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා බව කියන හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 42 ක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්තිඩියේදී 12 February 2015
ගෝඨාභයට රවිගෙන් අභියෝගයක් හැකි නම් තම වත්කම් හෙළි කරන්නැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අභියෝග කළේය. 12 February 2015
දුමින්ද අදත් පැය හතක් රහස් පොලීසියේ ජාත්‍යන්තර හෙරොයින් ජාවරම්කරුවකු බව කියන වෙලේ සුදා සමඟ මුදල් ගනුදෙනු කළැයි කියන සිද්ධියක් මත රහස් පොලීසිය අද (12) තෙවැනි දිනටත 12 February 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026