වෙරෝනා ගෝල්ඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය 22 වැනි වරටත් මෙහෙයවන ගෝල්ඩ් ස්ටාර් වසන්ත සැණකෙළිය 24 වැනි ඉරිදා පස්වරු 2.30 සිට පොර්ත වස්කෝව පාපන්දු පිටියේදී පැවැත්වීමට නියමිතය.කඹ ඇදීමේ තරගාවලිය ඇතුළු ජන ක්‍රීඩා රැසකින් සමන්විත උත්සවය සංගීත ප්‍රසංගයකින් අවසන්වේ. ග්‍රීන්වේ වෙරෝනා මාධ්‍ය සම්බන්ධීකරණය දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd