හොරණ පුරපතිගේ නිවසට ඇතුලු වී රුපියල් ලක්ෂ 10 යක පමණ රන් අබරණ සොරකම් කළ බව කියන පුද්ගලයින් සොයා පොලිස් සුනඛ ග්‍රේරෝ අද කිලෝ මීටර් 4 ක් පමණ දුරගොස් ගෙදරකට ඇතලු වු බව පොලීසිය කියයි.
එම ගෙදර පියාත්, පුතාත් සැක පිට අත් අඩංගුවට ගැනීමට යයි. ඔවුන් ගෙදර නොසිටි නමුත් කාගේ දැයි කිව නොහැකි ජංගම දුරකතන 4 ක් තිබුන බව පොලීසිය පවසයි.
පුරපතිගේ දියිණිය හා මව නිදා සිටි කාමර දෙකේ අල්මාරි වල යතුරු දොරේම තිබී ඇතැයිද පොලීසිය පවසයි.
පුරපති රියදුරාගෙන් ගෙදරකින් රුපියල් 1500 ක්ද, තවත් ගෙදරකින් රුපියල් 2000 ක්ද සොරාගෙන ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් වලට ග්රෙරෝව මහන්සි කරවන්න එපා. මිනීමැරුම් වලට, ළමා අපයෝජන වැනි දෙයට පමණක් ග්‍රේරෝ ගේ උදව් ගන්න. (ස)
ග්‍රේරෝ සම්පතක්.. ආරක්ෂා කරගත යුතුයි. (බ)