කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් ගාල්ල සමුද්‍රමාවතේ දී ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. බසය ගිනිගන්නා අවස්ථාවේ දී එහි මගීන් 50ක් පමණ සිටි බවත් කිසිවෙකුට තුවාල සිදුව නැති බවත් පොලිසිය කියයි. බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා පවසන්නේ බස් රථයේ සියළු ලිපි ලේඛණ ගින්නෙන් විනාශ වූ බවයි. ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය ගින්න නිවා දැමීය.
(ගින්දර සහිත ඡායාරූප සඳහා අනුග්‍රහය තරංග රුවන් කුමාර මහතාගේ ෆේස්බුක් පිටුවෙනි)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd