ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී යාන්ත්‍රිික දෝෂයකට ලක්වූ බහුදින ධීවර යාත්‍රාවක සිටින ධීවරයින් මුදා ගැනීමට නාවික හමුදාවේ සහාය ලබාගන්නා බව ධීවර අමාත්‍යාංශය පවසයි. මාතර නිල්වැල්ලෙන් මුහුදු ගිය “දෝණි“ නම් යාත්‍රාවේ ධීවරයන් හය දෙනකු සිටින බව ද ධිවර අමාත්‍යාංශය පවසයි. පසුගිය 10දා මුහුදු ගිය යාත්‍රාව 18දා දෝෂයට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd