හලාවත කරවිටාගාර වැවට ජලය ගෙන යන ඇල මාර්ගයේ තිබී 39 හැවිරිදි තිදරු පියකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි. ඔහු ගමන් කළ පා පැදිය ද ඇලට වැටී තිබිණි. මියගිය පුද්ගලයාගේ හිසේ තුවාලයක් ඇති බවත් මෙය ඝාතනයක් ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මරබිය ටිකෙන් ටික වැඩිවෙනවා වගෙයි (නි)
මමත් මේ පළාතේම කෙනෙක් (නි)