පුංගුඩුතිව් දැරිය එහි පිරිසක් විසින් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමෙන් පසු ඇතිවූ කලබලයෙන් පසු යාපනය පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී, යාපනය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති හා කයිට්ස් ස්ථානාධිපති වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කරනු ලැබ සිටිති.