යාපනයේ පුංකුඩුතිව්හි 17 හැවිරිදි පාසැල් දැරිය සමුහ දුෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු ඇති වු කලබල සමනය කිරීම සඳහා යාපනයේ මහේස්ත්‍රාත් උසාවිය උතුරේ සංවිධාන තුනකට උද්ඝෝෂණ වැලැක්වීමේ නියෝගයක් නිකුත් කර ඇත.
දෙමළ ජාතික සංධානයේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී ටී. කුමාර වේලු සභාපතිත්වය දරණ ජනතා බලය සංවිධානය, යාපනයේ කාන්තා බලය හා උතරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් මුලිකත්වය දරණ සංවිධාන එම සංවිධාන තුනයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමා, යන්න දෙමු නේද? (බ)
ඇත්තටම මේ බලයන් කවද්ද ඇති වුනේ.? ඕවා කොටියන්ගේ හොල්මන්, දැන්ම නැතිකරලා දැම්මේ නැත්නම්, අවුරුදු තිහක් විතර යුද්ධ කරලා තමයි නැති කරන්න පුළුවන්,(බ)
යන්න නොදුන්නොත් ප්‍රශ්න ඇතිවේවිද දන්නෙ නැහැ (නි)
නව යුගයක ඇරඹුම (ම)