මහින්ද රාජපක්ෂ රජය යටතේ ශ්‍රී ලංකා වරාය අධීකාරියේ සිදු වු බව කියන වංචා හා දුෂණ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිවු පුද්ගල කමිටුවක් අද (22) පත් කළේය.
ජනාධිපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට වරලත් ගණකාධිකාරි හා විගණන විශේෂඥ අමිත ශාන්ත අමරතුංග හා නීතිඥ ගාමිණි බණ්ඩාර මහතා පත්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ප්‍රකෝටි ගණන් ගහනකොට ලේසියෙන් අල්ලනන් පුළුවන් විිදියට කරන්නේ නැහැ. ඒක ලෝක සත්‍යයක්. ඒ නිසා තමයි දහම් වැනි අය පුරසාරම් දොඩන්නේ කෝ ඇල්ලුවද කියලා (නි)
මෙහෙන් බේරුනාට එලොවදි බේරෙන්න බැහැ. හෘදසාක්ෂියෙන් බේරෙන්නත් බැහැ. (නි)
බුදු අම්මෝ, නොගහපු තෙනක් හොයාගන්න කළුනික හොයනවාටත් වඩා අම්මරුයි වගෙයි. මෙච්චර ගහගෙන තිබෙන්නේ ඉදිරියේදී යන්නට සැලසුම් දියත්කර ඇති අඟහරු ලෝකෙට පදිංචියට යන්න හිතාගෙනද කොහෙද ? (නදී)
චානක, ඔයා ඔහේ ඉඳගෙන නොදන්නා දේවල් කියන්න එපා. තාම කිසිම හොරකමක් අල්ලලා නැහැ. (නි)