මරා භාගෙට පිළිස්සූ සිරුරක් මෝටර් රථයකින් ගෙන යද්දී අහම්බෙන් සොයාගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්විය.
ගාල්ලේ පුද්ගලයකු (40) බව කියන මොහු අනියම් සම්බන්ධයක් නිසා මරා දමන්නට ඇතැයි පොලිසිය කියයි. රාත්‍රී මුර සේවයේ යෙදි සිටිය දී සිවිල් ආරක්ෂකයකුගේ සෝදිසිය නිසා මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සිල් පද පහ හරියට රකිනවන්ම් මේ මොකුත් වෙන්නේ නැනේ. (ර)
මේවා කොටුපැනීමේ ආදීනව කාටත් හොඳ පාඩම් කට්ටිය හිතන් ඉන්නේ කොටුවක් පැන්නා කියන්නේ වීරකමක් කියල ඒවුනාට හැමදාම බයෙන් ඉන්නේ බුද්ධ දේශනාවේ එ්ක සදහන් කරලා තියෙනවා ඕවා වීරකම් නොවෙයි මෝඩකම් බලන්න දැන් කීදෙනෙක් අමාරුවේ වැටිලද මේවා පරිහානියේ ලක්ෂණ ඔය කොටුපනින අයත් පනින්න හිතාගෙන ඉන්න අයත් දහස්වරක් කල්පනා කරලා බලන්න (බ)
ඉන්දික මහත්තය හරියටම හරි. (බ)
මේකෙ අළුත්ම නිවුස් එකත් ලංකාදීපෙම තියෙනවා. ඉන්දික, සජිත්, පුබුදු, තින්දු දෙන්න ඉක්මන් වුනා වැඩියි කියලයි හිතෙන්නේ. (ර)
හැම අනියම් එකම මෙහෙමයි කියන්න බැහැ. අනියම් වුනත් නියම විධියට කෙරුනොත් මෙහෙම වෙන්නෙ නැහැ. (ර)
ලසිත මම ඉක්මන් නැහැ අදහස් දැම්මේ අලුත්ම පුවතත් කියවල. ඒවා අනුව මොකක්ද වෙලාතියෙන්නේ කියල පෙනෙනවා. අද ලංකාවේ සිදුවන අපරාදවලින් බොහොමයක් අනියම් සම්බන්දත නිසා වන දේවල් (ම)
පන්සිල් පද පහ හරියට රකිනවන්ම් සජිත් හිරගෙවල්/ පොලිසි ඕනෙ නැහැ. ප්‍රායා්ගිකව කරන්න පුළුවන් දෙයක් කියන්න.(ම)
ඒකාලේ වුණා නම් සුදුවෑන්වලට එරෙහි උද්ඝෝෂණය කරන අයත් හිටියා. (ත)
පන්සිල් පද පහ රැකීම ප්‍රායා්ගිකව කරන්න පුළුවන් දෙයක්. එයට හික්මීම අවශ්‍යයි . හිරගෙවල්/ පොලිසි ඕනෙ එය නැතිවිට (බ)
ඔය හික්මිමි කියන එක ඇති කරගන්න අමාරුයි කියන එක තමයි මම හිතන්නේ කපිල කියලා තියෙන්නේ ඉන්දික. ඒකෙ ඉතිං තර්ක කරන්න දෙයක් නැහැ. බැහැම තමයි. ඒකනේ ලෝකෙම මෙහෙම දේවලුත් වෙන්නේ. (බ)
මේ රට බිහිසුණු ත්‍රස්තවාදී යුද්ධයක අවුරුදු 30 ක් පැටලී සිටිය බව සමහරුන්ට අමතක වෙලාද අමතක කරලද මන්දා සියල්ල බයියන් පිට පටවන්නේ. ඒවායේ අතුරු ඵල තමා මේ අප අත්විඳින්නේ. කාම්බෝජයේ ත්‍රස්තවාදී යුද්ධය නිමා වූ පසු එහි ඇති වූ තත්ත්වය හා සසඳන විට අප කොතරම් ඉවසිලිවන්ත හා වාසනාවන්ත ජාතියක්ද යන්න වැටහේවි. ඒ නිසා ලංකා ඉතිහාසය වගේම ලෝක ඉතිහාසයත් කියවා මෙවැනි පශ්චාත් යුද සමයක මෙතරම් සාමයක් පැවති රටක් තිබුණේද? යන්න සොයා බලන්න. ඊට අප ස්තුති කළ යුත්තේ යුධ ජයග්‍රහණයෙන් මත් වී දෙමළ ජාතිකයන්ට හිරිහැර නොකළ විනයගරුක ආරක්ෂක හමුදාවන්ට හා අපේ රටේ බහුතර සිංහල ජනතාවට. (බ)
දැන්නම් පමා වෙලා බැහැ වගෙයි , ඉක්මනට බල ගන්වමු මරණ දඬුවම , නැත්නම් පාරේ මිනිහෙකුට බැහැල යන්න බැරි වෙයි ! (බ)
දැන් නිදහස තියෙන හින්ද සුදු වෑන් එකක් උනත් අංක තහඩුව ගහගෙනම තමයි වැඩේට බැහැල තියෙන්නේ, වෙනස රාජ්‍ය අනුග්‍රහයක් නොලැබීමයි.(නදී)
සුවර් එකටම බයි සංගමේ උන් දෙන්නෙක් තම අහුවෙලා ඇත්තේ , පරණ පුරුද්දට වැඩ කරන්න ගිහින් අහුවෙලා ,දැන් ඉස්සර වගේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා ,ඉස්සරනම් කැලැ නීතියනේ (ම)
දැන් නීතියට වැඩ නිසා අංක තහඩු ඇති සුදු වෑන් දුවන්නේ. (ම)
හැම අනියම් සබදතාවක අවසානය.... (ම)
මිනිස්සු මෙච්චර මිලේච්චද ? (ම)