පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාරේ පිහිටි ගබඩාවක ආනයන මාළු ටින් 40,000ක ලේබල ගලවා වෙනත් ලේබල අලවද්දී සේවකයන් 8කට ආසන්න පිරිසක් සමග ටින් මාළු තොගය අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් මත අදාළ ස්ථානය පරික්ෂාවට පැමිණි බව පාරිභෝගික අධිකාරිය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේක කළේ? සමාගම් නම් කියන්න ඒක අපේ අයිතිය දැනගැනීම (බ)
කුණු ගඳ ගහන වැඩක් මේක. මේ වගේ පහත් වැඩ කරලා සල්ලි හොයලා, අසරණ මහජනතාව රෝගී කරන අයට උපරිම දඬුවම් දිය යුතු වෙනවා, අනිත් හොරුන්ටත් අාදර්ශයක් වීම සඳහා.(හේ)
කුනුවෙච්ච මැකරල් මාළු ටින්කරලා කරන්නේ සක්කිලි වැඩක්, (ස)
පානදුර ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු බලධාරින් මර නින්දේද/? (බ)
මේවා වෙළඳපොළට යැව්වා නම්? (නි)
රජයේ නිලදරින්ට බොරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැනේ.අඩුම වසයෙන් අලෙවිව ඇත්තේ කිනම් නමකින් ඇති ලේබල්ද කියාවත් මහා ජනතාවට හෙළි කල් යුතුනේ.මෙය පුරුදුවීමට කල දෙයක් නොවන බැවින් දැනටමත් වෙළඳ පොලට මෙම බදු බෙදා හැර තිබිය හැක.(කේ)