කැලණි සරසවියේ ගණිත අංශයේ තාවකාලික කථිකාචාර්ය ඒ.කේ.කැලුම් තුෂාරට තර්ජනය කළ ලියවිල්ලකට අත්සන් කැර ගත්තැයි පවරා තිබූ නඩුවෙන් කැලණි සරසවියේ විද්‍යා අංශයේ පීඨාධිපති සරත් කුලතුංග නිදහස් කරන ලෙස මහර මහේස්ත්‍රාත් නියෝග කළේය.
පැමිණිලිකරු කිරිබත්ගොඩ පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීම ඊට හේතුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd