පොලොන්නරුව ජයන්තිපුරදී හමුදා කැබ්රියක් හා කාරයක් හැපී කාරයේ ගමන් කළ අඹු සැමි යුවලක් මිය ගොස් ඔවුන්ගේ සොලොස් හැවිරිදි පුතා තුවාල ලැබු බව පොලීසිය කියයි.
කාරයේ සිටි තවත් පුතෙකු තුවාල නොලබා බේරී ඇත. අනතුරින් පසුව සොයාගත නොහැකි වු හමුදා කැබ් රියදුරු අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ! ඔය හමුදා වාහන ගැන නම් කියලා වැඩක් නැහැ. මගේ කාර් එකත් හැප්පුවා. මගේ කිසිම වැරැද්දක් නැහැ. තාම යුද්ධයක් තියනවා වගේ පාරේ යන්නේ.අපරාදේ ජීවිත දෙකක්. කවුද මේවට වගකියන්නේ.......? (නි)
පසුගිය පලනසමයේ හමුදාව ඕනැවටවඩා උඩින් තියන්න හදපු ඒවගේ ප්‍රතිපල තමයි මේ !!! (ම)
කාංචන,රට බේරගත්ත එකයි,හමුදාවේ රියදුරු මහත්වරුන්ගේ උණ ගතියයි කතා දෙකක්. (නි)
ඔබ දෙපලට නිවන් සුව (ම)
පතමි ඔබට නිවන් සුවය මෙවන් විපත් යළි නොවේවා මතු භවයේත් (ම)
ඔබ දෙපලට නිවන් සුව .සෙනරත් කියපු ඒවාට මට කියන්න දෙයක් තියෙනවා.(බ)
සෙනරත් මහත්තයෝ, හමුදාව හිටියේ නැත්තන් පහුගිය කාලේ මේ රට බේරාගත්තේ කවුද?නිකන් ලජ්ජා නැති කතා කියන්න එපා. මෝඩයෙක් වුණාට ඒක පෙන්වන්න එපා ඔහොම.දවසකට ලංකාවේ රිය අනතුරු කීයක් වෙනවද?ඒවා ඔක්කොම වෙන්නේ හමුදාව නිසාද? (නි)