මත්තේගොඩ කුඩා මාදුව දික්හේන වත්තේ තනාගෙන යන තෙමහල් ගොඩනැගිල්ලක තිබී විදේශ අමාත්‍යංශයට අයත් බව කියන මෝටර් රථයක් සොයා ගත් බව පොලිසිය කියයි.
එම ගෙදර පදිංචිකරු බව කියන ලයිමන් එදිරිවීර විදේශ අමාත්‍යංශයේ දේශපාලනඥයකුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයකු බවත්, ඔහු දැනට රිමාන්ඩ් බාරයේ සිටින බවත් පොලිසිය පවසයි.
එම වාහනයේ නොම්මරයට සමාන අංකයක් කොළඹ ග්‍රෙගරි පාරේ වෙනත් පුද්ගලයකු සතු බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයය පොලිසියට දන්වා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බෙරිහන්දෙයි මේවා දේශපාලන පළිගැනීම් කියලා. (නි)
දැන් සුදන වගේ කතා කරන මහින්ද මේවා දැනන් හිටියේ නැද්ද (නදී)
ඕවා ඔක්කොම බයියගේ බලය යොදාගෙන මහජන මුදල් කොල්ලකාපු නිලධාරීන්ගේ තරම තමයි පෙනෙන්නේ. (නදී)
ඉස්සරහට තව තව අහුවෙයි.... නමත් දැම්මානම් තමා හොඳ ? (ම)
වාහන දන්සල් (ම)
මහින්ද මහත්තය මේවා බොරුද ඔබතුමාගේ වැඩ නිසා රටම විනාශවෙලා බොරුවට දැන් පන්සල්ගානේ යනවා (බ)
ගිය රජයේ සුකොපබෝගී වාහන හොරෙන් තවමත් තියන් ඉන්නා කොටසක් ඉන්නවා , (ත)
අපේ රටේ දැන් වාහනත් පැටව් ගහනවා වගෙයි..... (ත)
සහෝදරයන්ගේ අදහස් දැක්ම එක සමානනේ!!! තව වාහන බර ගණනක් තියෙනවා හොයාගන්න. කෝ ඒකටත් මේ සමහරු අකුල් හෙළනවනේ (නි)