ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට අද වසර 14කි. ඒ නිමිත්තෙන් ඇමැතිගේ නිල වෙබ් අඩවිය 22 දින අලුයම සිගිරිය සිංහපාදය අසලදී ඇරඹිණි.
එහිදී ඉපැරණි තාක්ෂණය නව කාලයට ගැලපෙන ක්‍රමයකට රට හැඩගැස්විය යුතු බව ඔහු කීවේය.
ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ලිමේන්තු දිවියට අද වසර 14කි. ඒ නිමිත්තෙන් ඇමැතිගේ නිල වෙබ් අඩවිය 22 දින අලුයම සිගිරිය සිංහපාදය අසලදී ඇරඹිණි.
එහිදී ඉපැරණි තාක්ෂණය නව කාලයට ගැලපෙන ක්‍රමයකට රට හැඩගැස්විය යුතු බව ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලටම ප්‍රථම අනාගතයටත් සිංහල බෞද්ධ අයිතිය රැකගන්න ක්‍රමයක් සොයන්න. පෙරමුණ ගන්න. තමන්ට බලයට පැමිණීමටත් සිංහලයන් ඉතිරිවියුතු බව දැන් ඉන්න සිංහල දේශපාලකයන්ට වැටහෙන්නේ නැහැ. (නි)
මෙතුමාටත් රජ පිස්සුව හැදීගෙන එනවා වගේ මට නම් පෙනෙන්නේ (නි)
බලාපොරොත්තු තැබිය හැකි ආකාරේ බොරු තමයි මෙතුමා කියන්නේ.(හේ)
ඉස්සර නම් හිටියා චම්පික රණවක කියලා බෞද්ධයන් වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් සටන්කළ මහත්තයෙක්. දැනුත් ඉන්නවා චම්පික රණවක කියලා කෙනෙක්. හැබැයි ඉස්සර කෙනා නෙමෙයි (නි)
දිමුත්, දැන්නම් කියලා වැඩක් නැහැ (නි)
දැන් පරක්කු වැඩියි. නියම තැනට ආවේ, සීගිරිය උඩට නැගල පනින්න. (බ)
අපරාදේ අපේ සල්ලි. එංගලන්තේ දේශප්‍රේමින් ලක්ෂ ගණනින් මේ මනුස්සයව සිංහල ජාතිය නියෝජනය කරන ජාතික බෞද්ධ නායකයෙකු ගොඩ නැගීමට වියදම් කළා. මුල අමතක වෙලා.(හේ)
වසර 14 ක් කියන්නේ සුළු කාලයක්නෙ. එත් ඉතින් මක් කරන්නද.? මහින්දට වල කපාපු අනුහසින් චම්පිකත් ගෙදර. හිතන් ඉන්නේ නං ජනාධිපති වෙන්නයි. (ස)
වැඩි දෙනෙක් නොබලන පුවත් වලදී ..පාරුවෝ පිනුම් ගසති.වැඩි අදහස් දක්වන පුවත් වලදී ..පාරුවෝ ඇඹරෙති (බ)
මෙයාගේ සට කපටි අවස්ථාවාදී ඇත්ත තත්ත්වය හෙළිවීම තමයි මේ මැතිවරණේ හොඳම ප්‍රතිපලේ. (හේ)
ඔය ගමන්ම විල්පත්තුවේ හදන කාන්තාර ජනපද බලන්නත් යන්නකෝ. (නි)
මෙයාගේ මෝස්‌තර වැඩවලට රැවටෙන්න එපා සට කපට බලයට කෑදර,බලා ලබා ගැනීමට ඕනෑම පහත වැඩක් කරන රට විනාශ කරන මායාකාරයෙක් මොහුව දේශපාලනයෙන් එළවා දැමිය යුතුයි.(ම)
මුලින් නම් ජාතික නායකයකු සතු ගති ලක්ෂණ පෙන්නුම් කළා. දැන්නම් මොනවා කරන්න හදනවාදැයි හිතාගන්න අමාරුයි. (නි)
දැන් නම් හිතෙනවා අපරාදේ අපේ ඡන්දෙ කියලා (නි)
අනේ බොරු නොකර ඉන්න මහත්තයෝ. අපි ඕවට අහුවෙන්නෙ නැහැ (නි)
සොපී,ඇයි දැන් විජාතිකද? (නි)