හෝමාගම ගැමුණු මාවතේ පදිංචිකරුවන් කලබලයට පත්කරමින් 19දා රාත්‍රී පිපිරීමෙන් කැඩී ගිය නිවාස ලබන 27 ට පෙර පිළිසකර කර දෙන ලෙස නියෝග කළ හෝමාගම මහේස්ත්‍රාත් විසින් වයි.ආර්.බී.නෙළුම්දෙණිය මහතා ගල්වළේ හිමිකරු සතරසිංහ ආරච්චිගේ දේවසිරි සහ සේවකයකු වන ලියනපතිරණගේ ධර්මදාස දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරනු ලැබූහ.
නිවාස පිළිසකර කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා උතුම් වූ අනගිභවනීය තීන්දුවක් (ම)
නීතිය කෙළින් තියනවා නම් අයාලේ යන සමාජය හරි පාරට ගන්න අමාරු නැහැ. නැත්නම් ඉතින් "උන්ට ගිය රට" කියලා අපට ඉන්න තමයි තියෙන්නේ... (නි)
වහාම හොඳට හදන්න. වාර්තාව මහේස්ත්‍රාත්වරයා විසින් බලනවා නම් හොඳයි (නි)
මේවා තමයි යහපාලනයේ මුලික ලක්ෂණ , තව ගොඩක් දුර යායුතුය (කේ)