තම හිතවතියකගේ අවුරුදු දෙකහමාරක දැරියක මරා දැමීමට වරදකරු වූ සීදූවේ පදිංචි දීකිරි කෑ මුදියන්සේලාගේ දුමින්ද මධුරං අල්විස් නමැති එක්දරු පියකුට හලාවත මහාධිකරණ විනිසුරු අමල් රවින්ද්‍ර රණරාජා මහතා අද මරණ දඩුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාල තියෙන්නේ දී කිරි හොඳට (නදී)
අනේ මෙහෙමත් අමනුෂ්‍යයෝ ජාතියක්! (නි)
ඇතුලෙදි මෙයාට හොඳට සලකාවි ...(ම)
එල්ලන්න කෙනෙක් නැත්නම් කියන්න, මම එනවා. මට එච්චර සතුටුයි (නි)
අපරාද වැඩිවේ-එල්ලුන් ගහ පැලවේ(නදී)
පෝරකයට ගියාට පෝරකය ක්‍රියාත්මක වෙන්නේ නෑනේ.(හේ)
දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ජීවිතාන්තය දක්වා හිරේ තියාගන්නෙත් නැහැ. අවුරුදු 12 නිදහස් (නදී)
සරදියෙල්ගේ වසගමටත් නිගරු කරනවා. (ත)