යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැය 05 April 2015
‘වැල්ලේ ලේ මල්‘ කොළඹදී පිපේ ලංකාදිප මාධ්‍යවේදී වදාකඩ නවරත්න මහතා විසින් රවිත “වැල්ලේ ලේ මල් ” කෘතිය දොරට වැඩීම ජනාධිපති 05 April 2015
19 පරාජය කරන බව හෙළ උරුමය කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් අගමැතිට වැඩි බලතල ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණයක් කර ඇතැය 05 April 2015
රටින් ආ බෑණා එලොව යයි : මාමා රෝහලේ බහරේන් රැකියාවට ගොස් සිටි බෑණා කටුනායක ගුවන්තොටේ සිට පසුගිය සෙනසුරාදා හෝමාගම නිවසට රැගෙන ආ මාමා කැපුම් තුවාල ලබා ගෙදර බිම වැටී 05 April 2015
කෙහෙල් පඳුරක් යටින් රන් මතුවෙයි පසුගිය මාර්තු 17 වැනිදා මොරටුව පෞද්ගලික මූල්‍ය සමාගමක් කොල්ලකා රුපියල් කෝටි 2 කට අධික රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ පහ හමාරක් කොල්ලකා ප 05 April 2015
උගත මනා ශිල්පයට වැඩ නෑ ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය 05 April 2015
දුම්රියේ තෙල් ටැංකිය පිලී පනී නාවලපිටිය සිට හැටන් දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පිලීපැනීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිට 05 April 2015
විපක්ෂ නායක කතරගමට භාරයක් වේ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අද (05) රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ භාරයක් වීය. ඉර 05 April 2015
කුකුළන්ට සූර් නෑ ලග්ගල තෝරපිටියේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීමට ගෙන ආ මත්පැන් බෝතල 31 ක් කුකුළු කූඩුවක සඟවා තිබියදී පියා සහ පුතා සමඟ අත්අඩං 05 April 2015
වෑන් රිය ගසේ හැපෙයි : අවමගුලේ අවමගුලක් අවමගුල් උත්සවයකට සහභාගීවීමට මත්තේගොඩ සිට අනුරාධපුරයට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේදී මාර්ගය 05 April 2015
ගිං ගඟේ සිරුර අඳුනාගන්න සහාය ඉල්ලයි නෙළුවේදී ගිං ගඟේ පාවී ගිය නාදුනන මළසිරුරක් සොයා ගැනීමට පොලිසිය සහාය පතයි. කමිසයක් හා සරමක් ඇඳ සිටි පුද්ගලයා අඩි 5 අඟල් 2 ක අයකු බවද පො 05 April 2015
ලේ පැල්ලම් ඇත : කොටකෙතන කත ගෙදර නැත කොටකෙතන නිවසක ලේ සලකුණු රැසක් තිබීමත් සමග යළිත් කොටකෙතන ගැමියෝ නොසන්සුන්වී සිටිති. එම ගෙදර සිටි කාන්තාව සොයා පරීක්ෂණ ඇරඹූ පොලි 05 April 2015
දුප්පතාගේ වාහනේ බෙරගල පල්ලමේ ත්‍රී රෝද පටවාගත් රියක් බෙරගල හන්දියේදී අඩි 50ක පල්ලමකට වැටී අලුත්ම ත්‍රී රෝද රිය 4 ක් කුඩුපට්ටම්වී ගිය බව බෙරගල වැසියෝ කියති. 05 April 2015
අනූ ලක්ෂයක වල්ලා පට්ටා රාජ සන්තකයි රුපියල් අනු ලක්ෂ හැට දහසක් වටිනා වල්ලපට්ටා කැබැලි කිලෝග්‍රෑම් 9.6 ක් ගමන් මළුවල සඟවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු 04 April 2015
ගිලන් රිය පෙරළේ දඹුල්ල රෝහලේ සිට මාතලේ රෝහලට ලෙඩෙකු රැගෙන යමින් සිටි රෝහලේ අලුත්ම ගිලන් රථය විහාර හංදියේදී බෝක්කුවක හැපී පෙරලී ලෙඩාට ද තුවාල සිදු 04 April 2015
සුපිරි මගේ අනතුරින් අයෙක් මරුට දක්ෂිණ අදිවේගී මාර්ගයේ ගමන් කළ දක්ෂණ අදිවේගී මාර්ග රියක ගැටුනු කාරයක සිටි අයෙකු මිය ගිය බව පොලීසිය කියයි. අදිවේගී මාර්ග රියෙන 04 April 2015
කළුගඟේ නාන්න ගිය අක්කා නගෝ ගොඩට නොඑති රත්නපුරේ දොඩම්පේ කළුගඟේ දිය නෑමට ගිය අක්කා (20) මියගොස් නංගී (18) අතුරුදන් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 03 April 2015
‘ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා - මම දිනනවා හෙට ලෝකය දැනුම ලබා‘ කඩුවෙල කොතලාවල විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටියදී දෑස් නොපනී අන්ධ විද්‍යාලයට ඇතුළත් වූ කඩුවෙල හර්ෂ නිලුපුල් නයනප්රිය බ 03 April 2015
පස් කන්ද වලපනේ පාර වහයි මහනුවර ඇතුළු පළාත් රැසකට අද (03) දහවල් සිට ඇදහැලුණු තද වර්ෂාව සමඟ වළපනේ කොහොඹගානේ කන්දක් නාය ගොස් මාර්ගය අවහිර වී වාහන ගමනාගමනය සම්පු 03 April 2015
තව ගුවන් යානයක් ආපසු හැරෙයි අද පස්වරු 2.10 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීනයේ ෂැංහායි බලා පිටත් වු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 866 දරණ ගු 03 April 2015
යේමන ගිය අය ගෙන්න ඉන්දු චීන අත සිවිල් යුද ගැටුම් හේතුවෙන් යේමනයේ සිරවී සිටින 100කට ආසන්න ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව එරටින් ඉවත් කර ගැනීමට ඉන්දියාව චීන 03 April 2015
අවුරුදු සීට්ටුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප්‍රේල් 13-14 යන දිනවලට යෙදී ඇත.ඒ දිනයන් දෙකම රජයේ නිවාඩු දිනයන්ය.මෙවර අවුරුද්ද යෙදී ඇති ආකාරය අනුව ද 03 April 2015
කොහා කල්තියාම ලන්ඩනයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන මඟින් සංවිධානය කර ඇති සිංහල සහ දෙමල අවුරුදු උත්සව මෙම සති අන්තයේ සි 03 April 2015
ලක් පුත්තු තිදෙනා පැරිසිය ආලෝක කරති මෝඩයාගේ දිනයෙන් ඇරඹෙන අපේ‍්‍රල් මස පළමු ඉරිදා දිනය පැරීසියට සුවිශේෂි දිනයකි. ඓතිහාසික සියලූම කෞතුකාගාර නැරඹීම නොමිලේය. සම්මන්ත& 03 April 2015
පැරිස් පන්සලේ පිංකම ඉරිදා ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාර මන්දිරයේ තැන්පත් කෙරෙණ බුදු පිළිම වහන්සේලා 200 නමක් වෙනුවෙන් ප්‍රථම මල් පූජාව 03 April 2015
ඉංගිරිය දහම් ගුරුවරුන් 80කට දීමනා ඉංගිරිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම්පාසල් ගුරුවරුන් අසූවකට ආසන්න පිරිසකට ඉරිදා (4) වසරකට රුපියල් 3500ක දීමනාවක් ගෙවීමට යයි. පරිත්&z 03 April 2015
කලාපයෙන් නිදහස් නොකළැයි අධ්‍යක්ෂට තර්ජන ගණිත ගුරුවරියක උඩුගම කලාපයෙන් නිදහස් කර ගාල්ල කලාපයට මුදාහරින ලෙස බල කරමින් ගුරුවරියගේ සැමියා සහ තවත් හතර දෙනකු තම ගාල්ල වකුණුගොඩ 03 April 2015
නිවේදක හඬ මැකේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික මාන්ඩලික නිලධාරී ධර්මසේන වැලිගම මහතා (72) 03 April 2015
‘‘මගෙ ආදරේට වෙන්න ඕනෙ දේ වුණා’’ ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ තරුණ දායකත්වය ගැන කතා කළොත් මුලින් කියවෙන නම් අතර කාවිංග පෙරේරාත් ඉන්නවා. තරුණ තරුණියන්ගේ නොමඳ ආකර 03 April 2015
දුක් ප්‍රාප්තිය අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සමරන මහ සිකුරදා දිනය අදයි. කෝටි 220 පමණ වූ ලෝක වාසි කතෝලික බැතිමත්හු දේවස්ථන වලට යමින් 03 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026