ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම නිමිත්තෙන් පසුගිය 22 වැනිදා සිට 29 වැනිදා දක්වා දීප ව්‍යාප්තව සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 5390 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
හෙරොයින් ග්‍රෑම් 293ක්, ගංජා කිලෝ ග්‍රෑම් 98 ක් නීති විරෝධී මත්පැන් ලීටර් 3,41,000ක් සහ ගෝඩා ලීටර් 86,85,000ක් වැටලීම් මගින් අත් අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් දවස් වලට පොලිසිය නිදිද? (ර)