මහින්ද, ගෝඨාභය හා බැසිල් යළිත් දේශපාලනයට එන ලකුණු ඇතත් ඔවුන්ගේ වැඩිමල් සොයුරු හිටපු කථානායක චමල් විශ්‍රාම ගැනීමට යතියි රාවයක් පවතී.
ඔහු සන්ධානයේ අගමැති අපේක්ෂක ලෙස නම් කිරීමේ අදහසක් ඇතැයි දේශපාලන උපක්‍රම හා ක්‍රමෝපාය පිළිබඳ විශාරදයකු වන ආචාර්ය සරත් අමුණුගම කියා ඇතත් එය මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඈත් කර තැබීමට ගත් අසාර්ථක උත්සාහයකි.
සිය සුළු පියා වූ හිටපු ජනපති අනුග්‍රහයෙන් හා විශේෂ වරප්‍රසාද යටතේ රුහුණු කතරගම දෙවොලේ බස්නායක නිලමේ ධූරය දශකයකට ආසන්න කාලයක් දැරූ ශෂීන්ද්‍ර රාජපක්ෂ සිය පියාට උපදෙස් දී ඇතැයි කියනුයේ අමුණුගමගේ ලණුව නොකන ලෙසයි.
ශෂීන්ද්‍රගේ සොයුරු සමීන්ද්‍ර හම්බන්තොටින් මහ ඡන්දයට ඒමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නාමල් කොහෙන්ද එන්නේ ? (ම)
අපි බලමුකෝ පුංචි පුතා කොහොමද කියලා (නි)
මට නම් මේ කිසිම කෙනෙක් පෙන්නන්න බැහැ (නි)
තව කවුද දන්නෙ නැහැ ඉන්නේ? (නි)
දූ දරු මුණුපුරු මිණිපිරියෝ ඉන්න අයට විතරනේ ගෙන්න පුළුවන්. නැති අය ඉතින් අද ගැන විතරක් හිතල ජොලි කරනවා .(ම)
ඇත්ත තමයි. සමහරුන්ට නම් තිබෙනවා මුණුපුරු පරම්පරාවක්. (නි)
මේ හැමෝගෙම කතාව දෝලාවෙන්, ගමන පයින්! කියන්නේ පවුල් දේශපාලනය නැහැ කියලා? (නි)
මුණුපුරු මිණිපිරියෝ එහෙම නැද්ද දන්නේ නැහැ දේශපාලනයට ගෙන්න (ම)
මී මුණුපුරෝ මිණිපිරියෝ කට්ටියකුත් හදලා තියාගමු 2030,2040 වෙනකොට ඒ දාන්න (නි)
ආයෙත් පවුල් හවුල් බැහැ නේද? (නි)
රාජපක්ෂ පවුලේ නම්බුව පිළිබඳව ඉතා ඉහළින් සිතා සිය දේශපාලනය කරගෙන ගිය එකම ශ්‍රේෂ්ඨ පුත්‍රයා චමල් රාජපක්ෂ මැතිඳුන් බව ඉතිහාසයට එක්වීම ස්ථිරයි. ඔබතුමාට දීර්ඝායුෂ පතමි.ඩ (නි)
රට රකින්න තව රුහුණු පුත්තු ඕනි. හෙළයිනි ජනවාරි 8 දා කලදේ නොකරව්. (නදී)
බොහොම හොඳ ආදර්ශවත් පවුලක් (නි)