දිනේෂ් විපක්ෂ නායක පුටුවට නංවන්න 50ක් සැරසෙති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කරන්නැයි ඉල්ලමින් මන්ත්‍රීවරුන් 50කට වැඩි ප 07 April 2015
බෝපේ සභාව හොර රහසේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (07) පැවති විශේෂ සභා රැස්වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට සභා රැස්වීම වාර්තා කිරීමෙන් වළකින්නැය 07 April 2015
‘19 පස්සා දොර වහනවා‘ - ජී.ඇල් ජනතාවගෙන් තොරතුරු වසන්කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම රටේ උත්තරීතර නීතියට පටහැනිව කටයුතු කිරීමක් බවත්, එබැවින් යෝජිත ව්ය 07 April 2015
බය නැතිව කන්න කහ පුවරුව සොයා යන්න අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ නගර සීමාවේ ‘‘සෞඛ්‍ය ක්‍රමානුක 07 April 2015
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෝ පාස්කු සමරති ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීම සිහිපත් කරමින් ඊශ්‍රායල ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව විසින් පාද නමස්කාරය හා දේව මෙහෙයක් 07 April 2015
ලක් මැතිවරණයට ලංඩනයෙනුත් එයි එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී මහනුවර දිස්ත්&zwj 07 April 2015
අලි රොෂාන්ගෙ හොර පැටියා පින්නවලට හෝමාගමදී අලි රේස් තරඟයකට ඉදිරිපත් කළ අලි පැටවෙකු සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා එම අලි පැට 07 April 2015
තරුණයාගෙන් සිසුවියට අමුතු පෙමක් මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සාමාන්‍ය පෙළ සිසුවියක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව පවසා එයින් මුදවා දෙන ලෙස ඉ 06 April 2015
‘ගවයාගේ වැඩේ බල්ලා කරන්න යයි‘ ගොවිතැන් කටයුතු මිනිසා විසින් කළද ඒ ගොවිතැන් කටයුතු සඳහා ගවයන් වැනි සතුන් යොදා ගැනේ. නමුත් ගොවි මහතකුගේ තනියට යන (ටුප්) නමැති සුනඛ 06 April 2015
පොහොර ලොරියක් පාර හරහා පෙරලෙයි පොහොර ලොරියක් මිරිස්වත හංදියේ දී පාර හරහා පෙරලීමෙන් කොළඹ මහ නුවර පාරේ වාහන ගමනාගමනය අද සවස පැය භාගයකට පමණ අවහිර විය. 06 April 2015
ජීවමාන දෙවිවරු මහළු කතගේ පිහිටට එති හැත්තෑ පස් හැවිරිදි කාන්තාවකගේ හිස, කණ හා මුඛය වසා පැතිරෙමින් මොළය දක්වා වර්ධනය වෙමින් තිබූ ගෙඩියක් පැය හතරක සැත්කමකින් ඉවත් කිරී 06 April 2015
විදුහල්පතිටත් අකුරු වරදී වනාතවිල්ලුව මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියට ඇයගේ නාසය කැඩෙන්නට පහරදුන් බව කියන එම විද්‍යාලයේ විදුහල්පති ලබන&nb 06 April 2015
‘පැරදුණානම් යන්න නැත්නම් ඇවිත් ඔළුව නමාගෙන වැඩකරන්න‘ ‘මහින්ද පැරදුණානම් යන්න ඕන නම්බුකාර විදියට, මම ගියා. මෙයා ආයෙ ඉල්ලනවා. අනේ මටත් ටිකක් දෙන්න. මොකක්ද මේ. වැඩ කරන්න ඕන නම් ඇවිත් ඔළු 06 April 2015
සිසුවෙක් සුනාමියට මැදිවේ මිනිපේ, මොරයායේ, 39 ඇළ වෙල් යායේදී ගොයම් කපා ස්වයංක්‍රීයව පාගා මලුවලට පුරවන සුනාමි නමින් හැඳින්වෙන යන්ත්‍රයකට අසුවීමෙන් අවුරුදු 15 06 April 2015
‘සජිතුයි අමරවීරයි දැන් හරි යාලුයි‘ රජය පිළිගත් ඩෙන්ඩර් පටිපාටිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය ක්‍රියාත්මක කරන ලද සියලු මාර්ග හා සෙසු සංවර්ධන සෙසු සං 06 April 2015
ලංකා බැංකු මහ කළමනාකරුගේ වැඩ තහනම් ගිය රජය සමයේ සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක් විවෘත කර කළමනාකාරීත්ව පුහුණුව සඳහා පිරිස් යැවීයැයි කියන සිද්ධිය මත මුදල් අමාත 06 April 2015
කඩුගන්නාවෙන් කසල තේ අල්ලයි ගෙලිඔය සිට කොළඹ කර්මාන්ත ශාලාවකට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ පටවා ගත් ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ඒ 06 April 2015
පරාක්‍රමබාහු කොළඹ ඇවිත් මහා පරාක්‍රමබාහු රජු යැයි කියාගත් පුද්ගලයෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව කියමින් කොළඹ කොටුව 06 April 2015
19ට ජනමත විචාරණයක් ඕනෑ නෑ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා පරමාධිපත්‍යයත් ප්රජාතන්ත්රවාදයත් වඩාත් හොදින් ත 06 April 2015
ගිවිසුම් හයකට අත්සන් ශ්‍රී ලංකා හා පාකිස්තාන නායකයෝ පාකිස්තානයේදී අද (06) ද්වී පාර්ශවික ගිවිසුම් හයකට අත්සන් තැබුහ. පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව 06 April 2015
19 විභාගය ඉවරයි : තීන්දුව කථානායකට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳව පක්ෂ හා විපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය 06 April 2015
කොහා අවුරුද්දට කලින් පැරීසියේ පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි විහාරය මගින් වාර්ෂික අවුරුදු උළෙල අපේ‍්‍රල් 12 වැනි ඉරුදින උ 06 April 2015
‘පිටු 12 ක් හොරෙන් ඇවිල්ලා‘ එක්සත් ජනතා නිදහස් සන්ධායේ මාධ්‍ය හමුවක් අද (6) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 06 April 2015
කුණු කෑම විකුණන අය අල්ලයි උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාරපාන අලෙවිකරන වෙළඳසල් වැටලීමට විශේෂ වැටලීම් කණ්ඩායමක් යොදවා ඇතැයි කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ් 06 April 2015
සන්ධාන මැයි රැල්ල හයිඩ් පිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලිය ‘එක්සත් මැයි දිනය‘ කොළඹ හයිඩ්පාක් හිදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් 06 April 2015
‘සීයේ ඇපල්/මිදි මල්ලට අහුවෙන්න එපා‘ කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (6) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, හතරවැනි හරස්වීදිය, පස්වැනි හරස්වීදිය සහ පරණ් යෝක් 06 April 2015
අගමැතිට බලතල දෙනවාට චම්පික විරුද්ධයි ‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජතික පක්ෂයේ කීප දෙනකු උ 06 April 2015
කොටකෙතන කතගේ සිරුර ඇළේ කොටකෙනනදී අතුරුදන්වූ කාන්තාවගේ මළ සිරුර මින් ස්වල්ප මොහොතකට පෙර කොටකෙතන ඇළේ තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල 06 April 2015
නාන්න ගිය තිදෙනාගෙන් දෙදෙනෙක් ගොඩගනිති මහවැලි ගඟේ නාන්නට ගිය ගම්පොළ විදුහලක සිසුන් තිදෙනකු ගෙන් දෙදෙනකු බේරාගත් බවත් දෙවැනියා සොයා කිමිඳුම්කරුවන් යොදවා ඇති බවත් පොලිස 06 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026