පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන්ට ලබන මහා මැතිවරණය සඳහා නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කිරීමට දෙමළ ජාතික සංධානය අද වවුනියාවේ දී තීරණය කළේය.
දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ ස්ථාවරය වූයේ මෙවර ඔවුන්ට අවස්ථාව නොදී ලබන වාරයේ අවස්ථාව ලබා දීම බව දැනගන්නට ඇත.
අනතුරුව පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට දෙමළ ජාතික සන්ධානයේ අවස්ථාවක් නොමැති වීමෙන් අධෛර්ය නොවන බවයි. ඉදිරියේ දී වෙනත් පක්ෂයකින් වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තරඟ කිරීම පිළිබඳව තම තීරණය බව ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල සන්දානයට කොටි ලේබලේ ගලවා ගැනීමට හොද අවස්ථාවක්. (ර)
ලබන වාරෙට මෙවර මුට්ටිය දැමීම. (ර)
හොඳ තීරණයක් (නි)