කැඳ හැළියක් කර ඇති රට බේරා ගැනීමට ජන සෙත පෙරමුණ ඉදිරිපත්ව සිටින බව එහි ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අනුරාධපුරයේ දී පැවසූහ.
ජන සෙත පෙරමුණේ කණ්ඩායම් නායක සුරේන්ද්‍ර ඉන්දික පුෂ්පකුමාර මහතා අනුරාධපුර මහ දිසාපති හා තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිංහ මහතාට අද නාමයෝජනා බාර දුන්නේය.
ජනසෙත පෙරමුණේ පක්ෂ ලකුණ ට්‍රැක්ටරයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රැක්ටරයෙන් මැතිවරණයට ආවාට එක අසුනක් හෝ දිනාගතහොත් මහජන සේවය සඳහා කාගේ හෝ අතපය සක්තිමත් කිරීමට කැඳ හැලියකට එකතු වේවි. (ර)
රට බේරාගන්න ට්‍රැක්ටර් වලින් ආවාට , පස්සේ ඔය සේරම යන්න හිතාගෙන ඉන්නේ බුලට් ප්රූෆ් වාහන වලින්. සීලරතන හාමුදුරුවන්ටත් මට කියන්න තියෙන්නේ මිනිස්සු හිනස්සන කතා නොකියා බණ දහමක් කරගෙන පන්සලට වෙලා ඉන්න කියලා. මම නම් කැමතිම නැහැ කිසිම හාමුදුරු නමක් ප්‍රසිද්ධ දේශපාලනය කරනවාට. (නි)
"නිසරු දෙය සරු ලෙස ගැනීම" (නි)
එයා ජනාධිපතිවරණයට දෙවරක් ඉල්ලලා මොනවද කිව්වේ? මතකද? (නි)
අැපත් නෑ කියන්නේ මේ ගොල්ලන්ට තමා (නදී)
ට්‍රැක්ටරයෙන් ඇවිල්ලා කරත්තයෙන් යන්න නම් හිතන්න එපා හොඳේ (නි)