සෙබළ දරුවන් 100කට ශිෂ්‍යත්ව ආරක්ෂක අංශයේ ක්‍රියාන්විත නොවන රාජකාරිවලදී ආබාධිතවූ හෝ මියගිය හමුදා සෙබළුන්ගේ දරුවන් එකසිය දෙදෙනකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම අ 06 April 2015
එස්අයි මරණ පිරික්සුම සීඅයිඩියට පානදුර මිනුවන්පිටියේදී මියගිය බව කියන පොලිස් උප පරීක්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා අද (06) දහවල් පානදුර මහේ 06 April 2015
වැඩ විතරයි :කන්න නෑ තවත් ලාංකික කතක් කුසට අහරක් නොමැතිව ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර ඇති බව සෞදි අරාබියේ කමිස්මුසායිඩ් අබා කඳුකරයෙන් වාර්තා 06 April 2015
එස්අයිගේ නිවස අසලින් මන්නයක් පානදුර මිනුවන්පිටියේදී ඝාතනයට ලක්වූ බව කියන පොලිස් උප පරීක්ෂක මියගොස් සිටි නිවස අසල කැලෑවකින් මන්නා පිහියක් සොයා ගත් බව පොලිසිය ක 06 April 2015
තවත් මරණයක් විල්ගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත වීරසේකර මහතා ගමන් කළ කැබ් රිය ඉරිදා (05) රාත්රියේදී ගිරාදුරුකෝට්ට හෙබරවදී මාර්ගයෙන් 06 April 2015
පොලිස් පොතේ මෙහෙම ඇතේ ආනමඩුව නාගවිල රතිඤ්ඤා කම්හලක ගින්නකින් සේවකයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පුත්තම හලාවත මාර්ගයේ කිරියන්කල්ලියේදී ත්‍රී ර 06 April 2015
දූෂණ කොමිසමට තව දෙන්නෙක් බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාවූ ජනාධිපති පරීක 06 April 2015
අම්මයි පුතයි ළිදෙන් ගොඩ ගනී මිහින්තලේ දොරමඩලාව තුන්වැනි පියවරේ නිවසක පිටුපස ළිදකින් අවුරුදු එක හමාරක් වයසැති පුතාගේ සහ මවගේ (23) සිරුරු සොයා ගත් බව පොලීසිය ක 06 April 2015
රෝහල් ලොතරැයියට යළි පණ අතීතයේ පැවති ආරෝග්‍යශාලා ලොතරැයිය හා සමාන ලොතරැයියක් නැවත ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කරගෙන යන බ 06 April 2015
බලපත්‍රයේ හැටියට අලියා නැහැ අතුරුගිරියේ පෝලෝ තරඟයක යොදවා සිටියදි ව්‍යාජ බලපත්‍රයක් සහිත අලි පැටවෙක් වනජීවී දෙපාර්තමේන්තු භාරයට ගත් බව වනජීවි දෙපාර්තමේන 06 April 2015
මළගමට ගිහින් එද්දි මළගමක් සීදුව පොලිසියේ වෑන් රියක් අද අළුයම පන්නලදී කන්ටේනරයක හැපී පොලිස් සැරයන් වරයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කිය 06 April 2015
බත්තරමුල්ලේ වාහන තදබදයක් පාසැල් සිසුන් රැගත් පෞද්ගලික බසයක් කැබ් රියක හැපීමෙන් කැබ්රියේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 06 April 2015
නඩු එස්.අයි මරා දාලා ? බංඩාරගම පොලිසියේ නඩු බාරව සිටි උප පොලිස් පරික්ෂකවරයා පානදුර මිනුවම්පිටියේ ඔහුගේ නිවසේදී බෙල්ලේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 06 April 2015
අතුරුගිරියේ අලි ගැටළුවක් අතුරුගිරිය වානේ සංස්ථා ක්‍රීඩාංගණයේ අද (5) පෙරවරුවේ සිට අලි පැටවුන් තිදෙනකු පෝලෝ ක්‍රීඩාව සඳහා යොදා ගෙන සිටි බවත් දැනට එයින් දෙද 05 April 2015
දුම්රිය ගේට්ටුවටත් මාරකයක් ජනතාවගේ ආරක්ෂාව සදහා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු වල මුරකරුවන් ලෙස සේවයේ නියුතු වූවත් තමන්ට ලැබෙන රුපියල් 250 ක මුදලකින් පවුලක් නඩත්තු 05 April 2015
බුං මැඩියේ නාද රටා : ගොවියන් එකමුතු කෙරුවා ගොවිතැන් භාණ්ඩ ආරක්ෂා කරමින් ගොයම් කපන්නට වර්තමානයේ පණිවිඩ හුවමාරු ක්‍රම ඇති වුවත් අතිතයේදි බුම් මැඩිය යොදා එය නාද කිරිමෙන් ගොය 05 April 2015
ධීවර නිදහස ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති සටනට අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කර ගැනීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කරන්නැයි ඉල්ලා 05 April 2015
හිමි අහිමි උතුරු කතුන්ට අත්වැලක් යුද්ධයෙන් ස්වාමිපුරුෂයා අහිමිවූ කාන්තාවන් වැඩි වශයෙන් කිලිනොච්චියේ ජීවත්වන හෙයින් කාන්තා ගෘහ මූලික පවුල් නඟා සිටුවීම සඳහාවන ජා 05 April 2015
අප්‍රේල් විරු සමරුව තංගල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ 44 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) තංගල්ල නගර සභාවේ පැවත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් මිය ගිය විරුවන්ට ඉ 05 April 2015
දොස්තරට මාධ්‍යවේදියාට සම්මාන කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙත් සවිය පදනම සංවිධානය කළ මෛත්‍රී 05 April 2015
කොටකෙතන 18 වැනි බිල්ලත් ගනී ? කහවත්ත කොටකෙතන රටේ ප්‍රසිද්ධ වුයේ වැඩිහිටි කාන්තාවන් අතුරුදන්වී ඝාතනය විමේ සිද්ධි සමගය. වසර දෙකක නහැඩියාවෙන් පසු කොටකෙතන ගමේ ක 05 April 2015
සර් ජෝන්ට උපහාර පුදයි හිටපු අගමැති ජෝන් කොතලාවලගේ 118 වැනි ජන්ම දින සමරුව රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ දී පැවැත්විණි. රාජ 05 April 2015
මහින්ද මයුරා මැඳුරට එයි? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවුලේ උදවියත් සමඟ නාවල රාජගිරිය ‘පීකොක්‘ (මයුරා) මන්දිරයට අවුරුද්දෙන් පසුව එතියි&nbs 05 April 2015
19 නිති විරෝධියි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලබන බදාදා 09 පාර්ලිමේන්තුවේ ඇරඹෙන විවාදය , පවතින ආණ්ඩුක් 05 April 2015
දයාරත්නට අම්පාරේදී හූ කියයි වසර 7 කට පසු එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දයාරත්න මහතාට අම්පාරේ එජාප රැලියකදී ඔහු කථා කරද්දී දෙවරක්ම හූ හ 05 April 2015
ජනපති පකිස්ථානයට යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මින් මද වේලාවකට පෙර පකිස්ථානයේ නිළ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේය. ශ්‍රී ලංක 05 April 2015
උදයංගගේ ගමන් බලපත්‍රය අවලංගු කරයි රුසියා හිතවාදී නැගෙනහිර යුක්රේන කැරලිකරුවනට අවි සැපයීයැයි කියන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ රාජ්‍ය තාන්ත 05 April 2015
වටින් සිටින සැම දෙවියෝ අරක් කරා හෙළ සිරිතයි එදා ගමයි යන තේමාව යටතේ අස්වනු නෙළීමේ මංගල්‍යයක් 04 දා සවස ගිරිබාව - සෝලවැව යාය 05 වෙල් යායේදී පැවැත්විණි. ප් 05 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026