ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.
එළැඹෙන මහ මැතිවරණයේදී නව පෙරමුණකින් තරග වැදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයිද ඔහු දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවසීය.
ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.
එළැඹෙන මහ මැතිවරණයේදී නව පෙරමුණකින් තරග වැදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයිද ඔහු දැන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි (ම)
කොහොම ඉල්ලුවත් මන්ත්‍රීකම් දෙකයිනේ ලැබෙන්නේ. (නදී)
මෙයාල කොහොමද හෙළ උරුමය කියන්නේ. (නදී)
ජාතික හෙළ උරුමය වචනයේ පරිසමාප්තියෙන්ම ජාතියට හිතවත් නම් මීට වඩා ජාතික දේපල වනසන් එවුන්ට එරෙහි වෙන්න ඕනා. එ්ත් ජාතියටත් කිසිම වැඩක් නැති පිළුණු ස්වභාවයක් තමා මේ අයගේ නම් දැන් රට ගැන තියෙන්නේ. කරන කෙරුවාවේන් පේනවා. (නදී)
ජ්‍යොතිෂවේදීන්ට ජයවේවා! (නි)
ඔව් හොද වැඩක්. (හේ)
ඔන්න ඔහොමලු හෙළ උරුමය ඉවර වුනේ!!! කියන්නත් දුකයි! ඕක තම අපි කිව්වේ ගහ මරාගෙන හරි ගිය ආණ්ඩුව එක්ක හිටියා නම් රටට හොදක් කරන්න තිබුනා කියලා!!!!(හේ)
ඒ ගත්ත තීරණය හරි.(හේ)
තනියම අඩි හයක් පොලොව යටට යන්න වගෙයි හදන්නේ .(හේ)
අවසරයි අපේ රතන හාමුදුරුවනේ, ඔබවහන්සේ ආරම්භ කළ වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම, යෝග පුහුණු කිරීම සහ ද්‍රවිඩ අහිංසක දරුවනට සිංහල ඉගැන්වීම පිළිබඳව ප්‍රගතිය දැනගන්න පුලුවන්ද? හේතුව ඊළඟ මැතිවරණයේදී ඔබ වහන්සේට අපි ඡන්දය පාවිච්චි කරන්නත් එපායැ. (නි)
හොදම තීරණයයි අරගෙන තියෙන්නේ.(හේ)
ලොකු දෙයක් මෙයාල යන එක. හිටියත් කලේ කකුල් මාට්ටු දාපු එක. කොහොමත් ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙයාලව එලවනවා.(හේ)
බණක් දහමක් කරගෙන ඉන්න කලේ හරි දැන් නම් (ම)
මේ පාර මේ අයට ඡන්ද ලැබෙයිද?(හේ)
"යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකො රත්තරන්..."(හේ)
ජය වේවා! හොඳ තීරණයක්.අන්තිමට රට ජාතිය ගැන හිතන්න ඉතිරි වුණේ හෙළ උරුමය පමණි. (නි)
ජයවේවා! (නි)
වීර විදහන, හෙළ උරුමය, බොදු බල සේනා මේ සියලු සංවිදාන සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින සංවිදාන නැති වන්නේත් සිංහලුන්ගෙන්මයි. මෙයට හේත්වක් ඇත. රාවණා රජු සිංහල බස කතා කලත් බොහොමයක් පිරිස් සිංහල නොවේ. කාලිංග මාග ආක්‍රමණ උඩරට රාජ්‍ය පවතින තාක් කල් මිශ්‍ර ජන කොට්ටශයකි. ගති ගුණ සමාන නොවේ රුව එකිනෙකට වෙනස්ය පාවා දෙන්නන් බොහෝමයි. චීනය කොරියාව ජපානය වියට්නාමය ජන කොටස් එක හා සමානයි. මෙම අච්චාරු සමාජය දියුණු නොවන්නේ මෙම වෙනස නිසායි. සමහරු මේ රට සිංහලයාගේ කියන්නේ නැහැ. අපි අසන්නේ එදා සිටියේ ගස් ගල් වලට වඳින පිරිස් බව සන්නස් ගල් වල ලියා තිබෙනවා කියා රුපවාහිනියේ කියන්නෙත් මෙම කවලන් අසිංහලයන්ය (නදී)
දුර දක්නා නුවනින් කටයුතු නොකිරීම නිසා මේ දේවල් සිදුවන්නේ. තම තරම දැන කටයුතු නොකිරීමේ විපාකය මේ පලදී තියෙන්නේ. හරිම කණගාටුයි. ඉක්මන් කොටයි. (නදී)
නියමයි. පිටු දකිම කළ යුතුයි අගනෙයි (ම)