ගායකයකු වන ඇඹිලිපිටියේ එම් ජී ධනුෂ්ක නවගත්තේගම උස් වැව දී රිය අනතුරකට ලක්වී තුවාල ලැබීය. ඔහු ද රියදුරා ද රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

අද අලුයම සිදුවූ මේ අනතුරෙන් ගායකයාගේ අතක් තුවාල වී ඇත.

(ඡායාරූප එච් චන්දන)

02(6) 04(4)