සඳුදා (06) උදේ දහයට විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සන්ධාන නායකයන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මහත්වරු ඊට සහභාගී වීමට නියමිතව සිටියහ.
සඳුදා (06) උදේ දහයට විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සන්ධාන නායකයන්ගේ මාධ්‍ය හමුව අවලංගු කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.
දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල මහත්වරු ඊට සහභාගී වීමට නියමිතව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා ගේ අවසානය තමයි මේ (නදී)
හිටපු ජනපතිට රැස්පෙක්ට් එකේ ඉන්න නොදී කුණු වෙනකම් රස්තියාදු කරවන්නේ මේ හොරු හතලිහ තමා.(නදී)
ශ්‍රී එහෙමද ආසා (නදී)
මොනවා කියන්නද ජනතාවට? හිටපු ලොක්කට නාම යෝජනා නැහැ කියන්නද..එයා ඉල්ලන් කෑවා .ඒ විතරක් නොවෙයි...ලොක්කා වටේ හිටපු හොර රැලටම නාම යෝජනා නැහැයිලු..මුන් ඔක්කොම අනාතයි. රට දිනුම්. (නදී)
මාද්‍ය හමුව විතරක් නොවෙයි තව ගොඩක් දේවල් අවලංගු වෙනවා (නදී)
තවත් මොන කතාද ? (ම)
58 ලක්ෂයක් මහින්ද මහත්තයට ඡන්දෙ දුන්නේ අද මුළු රටම එතුමාගේ ආගමනය බලාපොරොත්තු වෙන්නේ... (ර)
මහින්ද මොන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවත් දිනනවාමයි. රටේ බහුතර ජනතාව මහින්ද සමගයි එකතුවෙලා ඉන්නේ. ජයවේවා! (ර)
කියන්න අලුත් දෙයක් නැති නිසාද දන්නෙ නැහැ (නි)
මහින්දට අබ සරණයි ! (ම)
ඉක්මන් තොරතුරු සපයන ලංකාදීපයට තුති! (නි)
ඉහත නම් සඳහන් කට්ටියටම වැඩක් වෙන්නේ නැහැ. මාධ්‍ය හමුව අවලංගු කලා. හිටපු ජනාධිපතිවරයාට ආයේ එන්න ලැබෙන්නේ නැහැ (නදී)
මම නම් හිතන්නේ නැහැ මොනවා කළත් රාජපක්ෂට ආයේ එන්න ලැබෙයි කියලා (නි)
ආයෙත් වෙන වෙලාවක තියයිනේ! (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව (නි)
සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි (නි)
රාජපක්ෂ නම් මොකෙන් හරි ඒවි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රාජපක්ෂ ශ්‍රීලංකා එකෙන් නාවොත් පක්ෂෙට ඇප නැතිවෙනවා. (ම)
මහින්ද මහත්තයා තමයි සැමදාමත් අපේ වීරයා (නි)
මොනවා ? (නදී)
මහින්ද නම් ඕනි නැහැ වගේ. මේ තියන නිදහස හොඳයි නේද? අපි ඕනා මහින්දගෙන් රට බේරාගන්න මිසක් මෛත්‍රීට රට බාරදෙන්න නෙමෙයි (නදී)
රොෂාන් හරි හිතේ අමාරුවෙන් වගේ නේද? මොනවා කරන්නද මහත්තයෝ. ඕක තමයි ලෝකේ හැටි. (ම)