IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සැලසිනේ සුබ සාධක ගිණුම් විස්තර ඉල්ලයි

සැලසිනේ ආයතනය සතු රුපියල් කෝටියක අධික මුදලක් එහි සුබ සාධන අංශය හරහා වංචනික ලෙස ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට එහි බැංකු ගිණුම පිළිබඳ විස්තර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ කළමනාකරුට නියම කළේය.

රජයට අයත් එකම දැන්වීම් ප්‍රචාරණ ආයතනය වන සැලසිනේ ආයතයේ එම මුදල් හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වංචනිකව ලබාගෙන ඇතැයි වත්මන් සභාපති කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකරයි.

 



අදහස් (0)

සැලසිනේ සුබ සාධක ගිණුම් විස්තර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site