දහම් දැනුම ගන්න එංගලන්තයේ ලොකු ඉල්ලුමක් දහම් පාසල් අධ්‍යාපනය සඳහා දරුවන් සහභාගී කරවීමේ ලොකු කැමැත්තක් පවතින බැවින් එංගලන්තයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි දහම් 08 April 2015
පඬු අබා රැකි ගමට නව සෑයක් පණ්ඩුකාභය රජුගේ ළමා කාලය ගෙවුණු මිහින්තලේ ඵෙතිහාසික දොරමඬලාව ගම්මානයේ පිහිටි දොරමඬලාව රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ගර් 08 April 2015
පානදුර සභාපතිට ගහලා? පානදුර නගර සභාවේ සභාපති රියන්සි ප්‍රනාන්දු මහතාට ගැසී යැයි කියන සිද්ධියකින් පසු පොලිසිය කැඳවා ඇත. නාගරික මන්ත්‍රීවරයකු ඔහුට පහර 08 April 2015
මාදින්නාගොඩට බක්මාසේ මඟුල් අසිරි ඇවිත්... මාදින්නාගොඩ ජනාධිපති බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ අලුත් අවුරුදු උළෙල විදුහල්පතිනී නයනා ලක්ෂිකා පෙරේරා මහත්මියගේ ප්‍රධ 08 April 2015
දුෂණ කොමිසම වංචා විමර්ශන අරඹයි බරපතල වංචා දුෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම & 08 April 2015
තුවාල අලි පැටියා පෝලෝ ගහන්න ගෙනත් පාදයක බරපතල තුවාලයක් සහිත ඇත් පැටවකු අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථා ක්‍රිඩාංගණයේදී විදේශිකයන් වෙනුවෙන් පෞද්ගලික සංවිධානයක් විසි 08 April 2015
විදුලි සේවකයෝ විදුලි වේගයෙන් වැඩ ගාල්ල කරාපිටිය රෝහළේ හෘද රෝගී අංශයේ සැත්කමක් සිදු කරද්දී විදුලිය විසන්ධි වු බවත් බැටරි බලයෙන් සැත්කම සිදු කළ මුත් තවත් මිනිත්තු 08 April 2015
බසයයි ලොරියයි ගැටී 2 ක් මරුට හක්මන කෝංගලදී පෞද්ගලික බසයක් ලොරියක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් දොලොස් දෙනෙකු පමණ තුවාල ලැබු බව පොලිස් ආරංචි කියයි. 08 April 2015
භූතාන් අගමැති බ්‍රහස්පතින්දා ලංකාවේ භූතාන අගමැති ශරීන් ටොබ්ගේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(9) බ්‍රහස්පතින්දා උදෑසන 10.45 ට පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 08 April 2015
ජනපති එයි පකිස්ථාන නිල සංචාරය අවසන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් පා 08 April 2015
අස්ගිරි මහනායක හිමියෝ අපවත් වෙති උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහ නා හිමියෝ(85) සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී අද අළුයම අපවත් වු බව අස්ගිරි ආරංචි කියයි. 08 April 2015
යෝජනාව පැරැදවීම පිටුපස මහින්ද භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීම පිටුපස ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කූඨ උපක්‍රමයක් 07 April 2015
හිටපු තවත් ලොක්කෙකුගේ අත්තටු කපයි මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රංජිත් ප්‍රේමසිරි මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අද 07 April 2015
ආබාධිත දැරියගේ ඉල්ලීම බීරි අලියාට වීනා වැයීමක් තම අබාධිත දියණිය ඉගෙන ගන්නා පන්තිය පාසලේ තුන් මහල් ගොඩනැගිල්ලක තෙවැනි මහලේ ඇති නිසා පඩි නැගීමට නොහැකි දියණිය මාස තුනක් තිස්සේ ග 07 April 2015
‘මූද හුරං කන්න ඉඩ නොදේ‘ වසරකට දින 83 ක් බැගින් ඉදිරි වසර 03ක් සඳහා ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු කරගෙන යාම සඳහා තමිල්නාඩු ධිවර නියෝජිතයන් විසින් 07 April 2015
භුතාන අගමැති ලංකාවට එයි මෙරට තෙදින නිල සංචාරයක් සඳහා භූතාන අගමැති ශෙරිං ටොබිගෝ මහතා අනිද්දා (9) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 07 April 2015
ගෙවල් හදන්න රෙදි කම්හලකට දීලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු රාඩා ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ පස් දෙනකුගේ එතෙර ගමන් තහනම් කිරිමේ නියෝගයක් කොටුව මහේස්ත 07 April 2015
‘රජය අස්විය යුතුයි ‘- දිනේෂ් මුදල් රෙගුලාසියක් පරාජය විම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතුයැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්&z 07 April 2015
රජය මඩ ගසන බව ටිරාන් අලස් කියයි සුනාමියෙන් වැනසී ගිය උතුරු නැගෙනහිර නිවාස ඉදිරි කිරීම සඳහා පිහිටැවු රාඩා හෙවත් ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සියේ හිටපු සභාපත 07 April 2015
මුදල් රෙගුලාසියකින් රජය පරදී රුපියල් බිලියන හාරසියක (කෝටි 40000) භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7)පරාජය විය. පනතට 07 April 2015
‘මෛත්‍රී 19 ගැන ප්‍රකාශයක් කළ යුතුයි‘ - ජවිපෙ ‘18 වැනි සංශෝධනයට පූස් පැටව් වගේ අත උස්සපු, කැසිනෝ පනත සම්මත කරන විට පූස් පැටව් වගේ හිටපු බහුතර මන්ත්‍රීවරුන් ඉන්න පාර්ලිමේන්තුවක 07 April 2015
ජනපති මැඳුරෙනුත් හොරට ළමයින් දාලා කොළඹ රාජකීය විද්‍යාලයයේ නව තෙමහල් ගොඩනැගිල්ල විද්‍යාලීය ආදී ශිෂ්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) විවෘත 07 April 2015
විද්‍යුත් හැඳුනුම්පතක් එයි රාජ්‍ය සේවයෙන් විශ්‍රාමලත් කෘතහස්ත රාජ්‍ය සේවකයන් උදෙසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ හැටන් නැෂල් බැංකුව එක්ව අලුතින් හ 07 April 2015
උතුරේ ගෙයක්වත් නොහදා ලක්ෂ 1470 ක් අරන් සුනාමියෙන් පසු උතුරේ ගෙවල් හැදීම සඳහා පසුගිය රජය 2006 දී පිහිටවූ ආයතනයකින් එක ගෙයක්වත් නොහදා රුපියල් ලක්ෂ 1470 ක් වංචා කළැයි කියන සිද්ධ 07 April 2015
ඇඩුවාම කිරි එරෙයි වී අලෙවි මණ්ඩලයට ලබාදුන් වී සඳහා මෙතෙක් මුදල් නොලැබුණු බව කියමින් අරලගංවිල ගම්මාන කිහිපයක ගොවීහු අද (7) මාදුරුඔය - පොළොන්නරුව ප්‍රධ 07 April 2015
ප්‍රා සභාපති ඉවත් කළාට උසාවි යයි මුදල් වංචාවක් සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේ මහ ඇමැති පේෂල ජයරත්න මහතා විසින් තමා ගැසට් නිවේදනයක් මගින් ඉවත් කිරීමට එරෙහිව දිඹ 07 April 2015
19 තීන්දුව කථානායකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 11ක් ගැන ශ්‍රේෂ්ඨා 07 April 2015
විපක්ෂ නායක තේරීම කල්යයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර පසුව ප්‍රකාශයක් කරන බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද (7) පාර් 07 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026