ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැන විශේෂ සාකච්ඡාවක් අද සවස විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැති බව දේශපාලන ආරංචි කියයි.
එම අවසන් ලැයිස්තුව අද සවස ජනපතිට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුව ගැන විශේෂ සාකච්ඡාවක් අද සවස විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැති බව දේශපාලන ආරංචි කියයි.
එම අවසන් ලැයිස්තුව අද සවස ජනපතිට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
62 ලක්ෂයක් ජනතාව මහින්ද රාජපක්ෂ එපා යැයි කිවුවේ මේ රටට සිදුවන විපත දැකීමෙනි. ඔහු සහ චෝදනා වලින් පිරුණු හිටපු ඇමතිවරුන්ට නැවතත් නාමයෝජනා ලැබුණහොත් එය 62 ලක්ෂයකට කරන සාධාරණයක් වන්නේද? (නි)
හස්තික මහත්තයාගේ පුදුමාකාර ප්‍රජාතන්ත්‍රවාදී අදහස්නේ තියෙන්නේ.ඔයාලා කොහොමද කියන්නේ ඒ මතය ආයේ මහින්ද මහත්තයට නියෝජනය කරන්න ඉඩදෙන්න එපා කියලා. (නි)
62 සහ 58 ලක්ෂ නැවත පරීක්ෂණයට (නදී)
යහපාල මහත්තයෝ, මෙදා සැරේ ඔය දෙගොල්ලන්ගේම ඡන්ද පදනම බොහොමයක් දුරට අඩුවේවි. මොකද දෙගොල්ලන්ගේම වැඩ කටයුතු ගැන ජනතාව හොඳ අවබෝධයක් ලබාගෙනයි ඉන්නේ. මම විශ්වාස කරනවා මෙදා ඡන්දෙදි තුන්වෙනි කණ්ඩායමක් බොහෝ ඉදිරියට එන්න පුළුවන් කියලා. (නදී)
එජාපය දිනනවා සිකුරුයි..රනිල් වැනි මොලකරුවෙකුට මේ රට ඉදිරියට ගෙනයා හැකිය. මහින්ද වැනි අයකුට නැත දෙවියන්ගේ පිහිට (බ)
අත හා බුලත් කොලයට ආර්. අයි .පි (ස)
බල තන්හාවට පක්ෂය පාවා නොදුන් අති ගරු මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරන නාම යෝජනා ලැයිස්තුවට ජනතා ජයග්‍රහණය ලැබෙනවා සිකුරුයි!!(නදී)
මහින්ද රාජපක්ෂ මහතාට ජය වේවා! (නි)
හොඳයි අපි බලමුකෝ.... (නි)
බල තණ්හාවට පක්ෂය පාවා නොදුන් අතිගරු මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරන නාමයෝජනා ලැයිස්තුවට ජනතා ජයග්‍රහණය ලැබෙනවා සිකුරුයි!! (නි)