හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් ඔවුන් සහභාගී වන දැයට කිරුළ ප්‍රදර්ශනයකට තම සහායක නිලධාරියා ලෙස මරාගෙන මැරෙන කොටියකු ගෙන යෑමට උත්සාහ කළ බව කියන යුද හමුදා හිටපු කර්නල් රංජිත් චන්ද්‍රසිරි (52) වරද පිළිගැනීමට සූදානම් බව නීතීඥ සාලිය පීරිස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ, හොඳ සීන් එළිවෙන ජාමෙටලු (නදී)
ඡන්දෙ කිට්ටුවෙලා අලුත් ගේමක්. (නදී)
ඇයි මෙහෙම අපරාධයක් කරන්න හිතුවේ? (නි)
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
මට පුදුම තරහක් එන්නේ.... (නි)
නිතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි (ම)
මොහුට මරණ දඩුවම දිය හැකියි නේද ? (ස)
මෙහෙමත් ද්‍රෝහීන් ! මුන්ට දෙන දඩුවම කුමක්ද දෙවියනේ (ස)
අධිකරණයෙන් ලැබෙන දඬුවම පමණක් මදි. සිංහලයන්ගෙන්ද නියමිත දඬුවම මේ ද්‍රෝහියාට ලැබිය යුතුමයි. (ස)