තමා ලබන මහ මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් කෙනකු වූ ධනූන තිලකරත්න මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය ගැන යමක් දන්නවා කියල හිතනවා. නැතුව යන්නන් වාලේ යන්න එපා. (නදී)
මට දනුන ගැන කියන්න තරම් වැරැද්දක් නෑ. රට ගැන හිතලා මහින්ද, මෛතී‍්‍ර, ෆොන්සේකා, ගොටාබය මේ හැමෝම එකතු වෙන්න ඕනි පිල් බෙදෙන් නැතිව. මේ අසමගියෙන් ප්‍රයෝජන ගන්නේ වෙනත් අය. (ර)
දනුක ඔබ වගේ අපේ රටේ දේශපාලකයෝ මධ්‍යස්ථව සිතනවා නම් කොතරම් උතුම්ද? දුර ගමනක් යාමට හැකිවේවා. ජයවේව!. (නදී)
රුවන් මයා, ඔබේ අදහස හරි. යුද්දය මෙහෙයවූ ප්‍රදානින්ගේ කුලල් කා ගැනීම නිසා ප්‍රයෝජන ගන්නේ වෙනත් කණ්ඩායමක්. (නදී)
ජයවේවා! (නි)
මෙතුමා දියවන්නා ගියත් නොගියත් කියන කථාවනම් ඇත්තකි. වංචාව දුෂණය තුරන්කිරීමේ තරුණ ශක්තියට සුභ පතමු. (නදී)
ඔයා රටට පුදුම ආදරයක්නේ තියෙන්නේ ? ඔයාගේ කොම්පැනියෙන් නේද අර අවි ගනුදෙනුව කළේ ? හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.....!!! (බ)
රුවන් හරි .කිලිනොච්චි යනවා කියල මැදවච්චි යනවා කියපු අයත් ඉන්නවානේ (බ)