අහංගම මිදිගම ගුරුබැබිලේ දී ත්‍රිරෝද රියක් හා කාරයක් හැපීමෙන් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇතැයි පොලිස් ආරංචි කියයි.
තවත් තුවාලකරුවෝ තිදෙනෙක් ද රෝහල් ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියේ හැමදාකම අනතුරු සිදුවෙනවා මේ හැම අනතුරකම එක පාර්ශව කරුවෙක් ත්‍රිරෝද රථයක් .ඉතාම නොසැලකිලිමත් අන්දමින් නිතියට නිගා දෙමින් තමුන් නිර්භීත බව කියමින් මොවුන් ත්‍රිරෝද දාවනය කරන ආකාරය රටේ වාහන ධාවනය කරන හැමටම තර්ජනයක්. කරුණාකර නව පවත්වන රජය මේ ත්‍රිරෝද හික්මවීමට කටයුතු කලේ නැතිනම් මෙය රටේ සමාජ ප්‍රශනයක් බවට පත්වෙනවා. (ර)
ත්‍රීරෝද ලංකාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත්කර ටැක්සි කාර් හඳුන්වාදෙන්න බැරිද? (නි)
අනේ දෙවියනේ! (නි)
ජනක් මහතාගේ කතාව හරියටම හරි. (ස)