රස්නේ තව දිගටම මේ දිනවල පවත්නා අධික උණුසුම් සහිත කාලගුණය අප්‍රේල් අවසන් වන තෙක් පැවැතිය හැකි බව කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ 09 April 2015
ජවිපෙ විරු සමරුව ලන්ඩනයේ ජනතා විමුක්ති පෙරමුණ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 44 වැනි අප්‍රේල් විරු සමරුව ලන්ඩන් නුවරදී පැවැත්වීය. එක්සත් රාජධානියේ ජවිපෙ සංව 09 April 2015
භූතාන අගමැති ගංගාරාමේ භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ ගංගාරාම විහාරයට ද පැමිණියේය. විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝ භූතාන නායකයාට ගංගාරාම විහා 09 April 2015
ඉහළ උසාවි තීන්දුව දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ජනමත විචාරයකදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් පන 09 April 2015
කොටකෙතන කතගේ පුතා සැකපිට කොටකෙතන චන්ද්‍රණි ස්වර්ණලතා (32) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා ඇගේ 18 හැවිරිදි පුතකු අත්අඩංගුවට ගත් බව පොලීස 09 April 2015
එජාපය උසාවි තීන්දුව අගය කරයි දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව ඉතා ඉහළින් අගය කරන බව එක්සත් ජ 09 April 2015
ගම නැගුමේ ලොක්කෙක් රිමාන්ඩ් ජනධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන දෙදක් අයථා ලෙස ප්‍රයෝජනයට ගත්තැයි සැකපිට ජාතික සවිය ගම නැඟුම ව්‍යාපෘතියේ පුත්තලම අධ්යක්ෂ ස 09 April 2015
පුෂ්පා පදනමේ දෙකෝටියකට වු දේ සොයයි පුෂ්පා රාජපක්ෂ පදනමේ බැංකු විස්තර , මුල්‍ය වංචා විමර්ශණ පොලිසියට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත 09 April 2015
වනජීවී තුනක් අවුරුද්ද කන්න හිරගෙට ? සිංහල අවුරුද්දට පෙර වනජීවී දෙපාර්තමේන්තුවේ ලොකු නිලධරයකු , වැඩ තහනම් වු අයෙකු ද , ලිපිකාරියක ද අත්අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ ඇතැය 09 April 2015
භුතාන නායක කැළණිය වඳි භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගත්තේය. විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි 09 April 2015
සරසවි සිසුවා වැවේ ගිලෙයි ? කන්තලේ වෙන්ඩ්‍රාසන් වැවේ ඔරු පදිමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ නිති පිඨයේ සිසුවෙක් ඔරුව පෙරලි අතුරුද 09 April 2015
19 සම්මත කරගත් ගමන් මැතිසබය විසුරුවනවා - ජනපති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුව 09 April 2015
ටිරාන් අලස් රහස් පොලීසියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා රඪා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. පෙරවරු 2.30 සි 09 April 2015
අලි රොෂාන්ගේ හෝටලයට වහලෙන් බැහැලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව රහස් පොලිසිය අලි රොෂාන්ගේ කතරගම හෝටලය විවෘත කි 09 April 2015
භූතාන අගමැති ලංකාවට භූතාන අගමැති ෂෙරින් ටොබ්ගෝ අද (9) කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය. ඔහු දින තුනක් මෙරට රැඳී සිටිමින් ජනපති මෛත්‍රිපාල ස 09 April 2015
‘ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘ - දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල මණ්ඩල රැස්වීම කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේදී ඇරඹීමට පෙර චිරාගත පොල්තෙල් පහන දල්වන 09 April 2015
කුරුණෑගලදී චන්ද්‍රිකාට හූ කියති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේ කුරුණෑගල රැස්වීමේදී පිරිසක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට කුණුහරුපයෙන් බැ 09 April 2015
‘19 වගන්ති කිහිපයකට ජනමත විචාරණයක් ඕනෑ‘ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති බලතල සංශෝධනය සඳහාවන 19 වැනි සංශෝධනයට එරෙහිව සංවිධාන හා මහජනයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත 09 April 2015
දැරිය රෝහලේ : ගුරුවරියෝ කුඩුවේ පොලිස් ස්ථානාධිපති වරයෙකුගේ දියණියකට නිතර අඩත්තේට්ටම් කරන බව කියන කොළඹ බාලිකා විද්‍යාලයක ගුරුවරියන් දෙද 09 April 2015
ඇමැති පුතාට එරෙහිව උද්ඝෝෂණ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බාල පුත් එක්සත් සේනාරත්න බාල වයස්කාර දැරියක් රඳවාගෙන සිටින බව කියමින් එම දැරියගේ දෙමාපියන 09 April 2015
චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ “එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට් සීයකින් විතර ගුවන් ප්‍රහාර එල්ල කළා. අපි බයේ හිටියේ කොහේට වැටෙයිද කියලා. මගේ ක 09 April 2015
කුඩු සටනට මුස්ලිම් පල්ලි 176 ක් එක් වෙයි. ඩ්‍රග්ස් හරාම් (කුඩු එපා) යනුවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (10) සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේදි පවත්වන බ 09 April 2015
චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ “එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට් සීයකින් විතර ගුවන් ප්‍රහාර එල්ල කළා. අපි බයේ හිටියේ කොහේට වැටෙයිද කියලා. 09 April 2015
රුසිරු සාහිත රුසියෙක් එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ ඇබර්ණන්ට් ප්‍රථමික පාසලේ රුසිරු තරාණ කොඩිතුවක්කු විසින් රචිත " මගේ විශ්වය" නම් වූ කෘතිය එංගලන 09 April 2015
අමද්‍යප සභා යළි පන්සල් යයි අතීතයේ පැවැති අමද්‍යප සභා සෑම පන්සලක් ආශ්‍රිතවම ඇරඹිමේ සමාරම්භක සාකච්ඡාව කොළඹ දිස්ත්‍රික්කයේ පන්සල්හි &n 09 April 2015
තවත් ලක් කතක් වහල් සේවයෙන් මිදේ වසර 15 ක කාලයක් සෞදි අරාබියේ වහල් සේවයේ යෙදෙමින් කිසිදු වැටුපක් නොලද ශ්‍රී ලාංකික කතකට සෞදි රියාල් 52000(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 18) හිග 09 April 2015
නොමිලේ වයි ෆයි ජනප්‍රියවේ නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන ‘වයිෆයි‘ කලාප සක්‍රිය කළ මාර්තු 30 වැනිදා සිට දින පහකදී ග්‍රාහකයින් 1693 දෙනකු එහි ප්‍රතිලාබ හිමි 09 April 2015
අස්ගිරි මහ නාහිමි දේහය මහනුවරට උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය අද (09)පෙරවරුවේ කොළඹ ජයරත්න මල් ශාලාවේ සි 09 April 2015
එස්අයි, පීසී හලෝවෙන් කොටුවේ බූරු පොළක් වටලන්නට ගිය අහුංගල්ල පොලිසියේ උප පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිස් 09 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026