පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ශ්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදි පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන ස්මාරක තිළිණයක්! (නි)
කෝ මම හිතපු අය කවුරුත් නැහැනේ. (නි)
අපේ සංස්තකෘතික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ දැන් තිබෙනවාට වඩා ක්‍රමවත් යාන්ත්‍රණයක් හදනවා නම් හොඳයි කියලා මට හිතෙනවා (නි)
මහාචාර්ය එච්.සී.පී. බෙල් මහතාවත් සිහිපත් කළා නම් අගනේය (නි)
අගමැතිකමේ තවම ඉන්නේ කොහොමෙයි? (නදී)
ඔබ දෙදෙනාගේ එකතුව කොච්චර වටිනවාද? (නි)
මේ එකතුව නම් හොඳයි. අපි තවමත් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපිට ඕනෑ ජනාධිපතිතුමා කෙළින් ඉන්නවා දකින්න. (නි)
මම අහල තියනවා ඇමරිකාවේ ඉන්නවලු බෙනිල් ප්‍රියංක කියල පූරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක්. ඔහු සීගිරි කුරුටු ගී ගොඩ කියවල පොතකුත් ලියල තියනවලු. අනේ එවැනි උගතුන් ලංකාවට ගෙන්නලා යම්කිසි වැදගත් වැඩකට යොදවා ගන්න පුලුවන්නේ. (නදී)
මෙවන් දේවල් සැමරීම අගය කරනවා (නි)
ඇත්තටම ඔය දෙපාර්තමේන්තුවෙන් මොකක්ද රටට වෙන ප්‍රයෝජනය (නදී)