ඒ කාලේ අවුරුදු ‘‘මොන අවුරුදුද සල්ලි තියෙනවානම් හැමදාම අවුරුදු තමයි...’’ කුමන කලක කවුරුන් විසින් ආරම්භ කලද එක ලෙස එකා සේ කටයුතු කරන්නාවූ තවත් 10 April 2015
ගෘහනියට වෙහෙසක් නැතිව අවුරුදු සංග්‍රහ සූදානම් කරමු අවුරුද්ද ට කෑම වේලක ට නෑ හිත මිතුරන් ගේ පැමිණීම සෑම නිවසක ම සිදුවන්නකි. නමුත් එවැනි ආගන්තුක පැමිණීම්වලින් වෙහෙස ට පත්වන්නේ නිවසේ ගෘ 10 April 2015
22න් විශ්‍රාම ගන්න පොලිසියට ඉඩ? අවුරුදු 22ක් සේවය කළ පොලිස් සාමාජිකයකුට කැමැත්තෙන් විශ්‍රාම යෑමට ඉඩ ලැබෙන පරිදි කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඉදිරිපත් කරන බව මහ 10 April 2015
‘හොඳම දේ නැතත් 19 වෙනස් කරනවා‘ ජනමත විචාරණයට ලක් කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හත ඉවත් කිරීමෙන් පසුව රටට, ජ 10 April 2015
රුවන් විජයවර්ධන පදනමෙන් සාංඝික දානයක් බියගම රුවන් විජයවර්ධන බෞද්ධ පදනම භික්ෂූන් වහන්සේලා 150 නමක් විෂයෙන් සංවිධානය කළ සංඝගත දක්ෂිණාවක් බියගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාණ 10 April 2015
පුතා දෙදිනක් රඳවා ගන්න උසාවියෙන් අවසර කොටකෙතන 30 හැවිරිදි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි පුතා දෙදිනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පැල්මඬුල්ල මහේස් 10 April 2015
අලි නැති අයටත් හොර බලපත්‍ර පහක් දීලා? අලි නැති පුද්ගලයන් පස් දෙනකුට අනවසර අලි බලපත්‍ර පහක් නිකුත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් ආරංචි කි 10 April 2015
භූතාන - ලංකා නායක හමුව ශ්‍රී ලංකාවට පැමිණ සිටින භූතාන අගමැති ටිංෂරින් ටොබ්ගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී අද (10) 10 April 2015
‘මට මඩ ගහන්නේ චම්පික‘ - ටිරාන් රාඩා ආයතනයේ සිදු වුණැයි කියන වංචාව සම්බන්ධයෙන් තමා පටලවා මඩ ගසනුයේත් තමාට එරෙහිව කුමන්ත්‍රණය කරන්නේත් ජාතික හෙළ උරුමයේ පාර්ලි 10 April 2015
ශෂීන්ද්‍රගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කරයි පසුගිය රජය සමයේ විදේශ අමාත්‍යංශයේ වාහන වෙනත් වැඩකටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් උෟව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 10 April 2015
වෙලේ සුදාගේ/සිද්ධික්ගේ වත්කම් ගැන තොරතුරු ඉල්ලයි මොහොමඩ් සිද්ධික් සහ වෙලේ සුදා සම්බන්ධ පරීක්ෂණ තව දරටත් කරගෙන යන බව පොලිසිය කියයි. ඔවුන්ගේ වත්කම් සම්බන්ධ පරීක්ෂණ සඳහා ඒ පිළිබඳ 10 April 2015
ගුරු සංගමේ විශාඛා දිසාපාමොක්ගේ හිත උණු කරයි පන්තිය තුන් වැනි මහලේ පැවැත්වීම නිසා තුන් මාසයක් නිවසට වී සිටි දැරිය වෙනුවෙන් ඇය සිටින අටේ පන්තිය බිම් මහලට ගෙන එන බව කොළඹ විශාඛා ව 10 April 2015
කොළඹත් ප්‍රධාන නගරවලත් ආරක්ෂාව තර කරයි අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 11 සිට 20 දක්වා කොළඹද ප්‍රධාන නගරවලද ආරක්ෂාව තර කරන බව පොලිසිය කියයි. සාමාන්‍ය ඇඳුමින් සැරසු 10 April 2015
කොටකෙතන පුතා පැය 48ක් රඳවා ගනී? කොටකෙතන චන්ද්‍රාණි ස්වර්ණලතා මව මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් ඇගේ පුත්‍රයා පොලිසියට කළ ප්‍රකාශයේ පරස්පර විරෝධී තැන් ගැ 10 April 2015
කලාඔයට මහ වැහි කලාඔය පිටාර ගැලීම නිසා එළුවන්කුලම හරහා පැරණි මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නැවතී ඇති අතර කිලෝ මීටර 105 ක් දුර ඇති පුත්තලමේ සිට මන්නාරමට 10 April 2015
පෝලිම නැතිව ගමේ යන ක්‍රමයක් එයි අවුරුද්දට ගමේ යෑමට 50 දෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් හි අවශ්‍යතාවය අනුව බස් ඇනවුම් කිරිමේ සේ 10 April 2015
අප්‍රේල් 14 ප්‍රයිවට් බස් නෑ සිංහල අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් 14 වන දින පෞද්ගලික බස් රථ සේවා නොපැවැත්වෙන බව ලංකා පෞද්ගලික බස් 10 April 2015
බක්මාසය පුරාම එංගලන්තයට අවුරුදු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ කලා සහ සංස්කෘතික සංවිධාන ඉදිරිපත් කරන සිංහල සහ දෙමල අවුරුදු උත්සව බ්‍රිතාන්‍යයේ සි 10 April 2015
ඉතාලි ලාංකිකයෝ විසඳුම් සොයති ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ තානාපති කාර්යාල ලියැවිලි සකසා දීමට නොයෙක් නගරවල පිහිටා ඇති ඉතාලි රජයේ ලියාපදිංචි කාර්යාල හි 10 April 2015
‘ජයසිරි මහ බෝ සමිඳුට දිලීර ආසාදනයක්‘ සිදුහත් කුමාරයා වසර 2500කට පෙර බුද්ධත්වයට පත්වූ ජයශ්‍රී මහා බෝධිය දිලීර ආසාදනයකට ලක්වී ඇතත් එහි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව හොඳ සෞ 10 April 2015
පරිසරය කන මැණික් පතල් හොයයි අනවසර මැණික් පතල් කැණිම් මැණික් හැරිම ඇතුළුව පරිසරයට හානිකර අන්දමින් මැණික් ක්ෂේත්‍රෙය් නිරතවන පුද්ගල 10 April 2015
නොමිලේ අන්තර්ජාල කලාප 78 ක් නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයන අලුත් “ වයිෆයි “ කලාප පනස් දෙකක් (52) පෙරේදා (9) දිස්ත්‍රික්ක දාහතක් ආවරණය ක 10 April 2015
‘නූගතුන්ගේ මිනීමැරුම් අල්ලන්න බුද්ධිමතුන්ට බැරිවෙලා‘ 2012 වසරේ සිටි සිදුවූ කොටකෙතන ඝාතන සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයක් සිදුකළ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග කොටකෙතන ඝාතනවලට සම්බන්ධ ඝාත 10 April 2015
කුවේට් ලාංකිකයෝ ගිලානෝපස්ථානයේ කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක තිස්පහ , තිස්හය ආවරණය වන අන්දමින් ස්ථාපිත කර තිබෙන හෘද දැඩි සත්කාර &nb 10 April 2015
හිටපු ඌව මහ ඇමැතිගෙන් ප්‍රශ්න කරයි ඌව හිටපු මහ ඇමැති හා කතරගම මහ දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් පොලිසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය දැන් ප්‍රශ්න කරගෙන යය 10 April 2015
‘මෙන්න බලන් බෙර හඬින් උදම්වී කැන්ගරුවන් රඟ දෙන අන්දම්‘ ශ්‍රී ලංකාවේ පාරම්පරික බෙරවාදන හා නැටුම් හැදෑරීම සඳහා ඕස්ට්‍රේලියා ජාතික පිරිසක් අම්බලන්ගොඩට පැමිණ සිටිනු දැකිය හැකිය. අප්&zw 10 April 2015
අස්ගිරි මා හිමි චීන ලංකා මිතු දමේ මහ පුරුකක් අති පුජ්‍ය උඩගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි පාර්ශයයේ මහ නාහිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් චීන රජයේ සාතිශය සංවේගය පළකර සිටින බව& 10 April 2015
රිය අනතුරු දෙකයි හෝමාගම සංගීත සංදර්ශණයක් නැරඹීමට පනාගොඩ හමුදා ජනපදයට යමින් සිටි ත්‍රී රෝද රියක් පාලමක හැපී එහි ගමන් කළ කෝප්රල්වරයෙකු මිය ගිය බව 10 April 2015
ආනන්දයේ ආනන්දනීය අලුත් අවුරුදු සැමරුම අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට දැනුම්වත් කිරීමේ අරමුණින් මතුගම ආන්නද ශාස්ත්රාල ප්‍රාථමික විද්‍යාලයේ අලුත් අවුරු 10 April 2015
සුව සේවේ මහ පුටු 76ක් හිස් රජයේ රෝහල් ,සෞඛ්‍ය ,සෞඛ්‍ය පරිපාලන ආයතන රාශියක අධ්යක්ෂ තනතුරු පුරප්පාඩු 76 ක් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් ර 09 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026