අපරාධ 250ක් අල්ලා ග්‍රේරෝ උපහාර ලබයි ජීවත්ව සිටියදීම පොලිස් නිල සුනඛයකු ලබන ප්‍රථම උපහාරය නිල සුනඛ ග්‍රේරෝ හිමි විය. මිනීමැරුම් 12ක් ඇතුළු අපරාධ 500ක් සම්බන්ධයෙන 11 April 2015
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් පහක් දොට්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු ඉවත් කර ඇතැයි දේශපාලන ආරංචි කියයි. සාලින්ද 11 April 2015
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් සාලින්ද/බන්දුල/චන්ද්‍රසේන ඉවතට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමජිකත්වයෙන් ඉවත් කළැයි සඳහන් ලිපියක් ලැබුණු බව හිටපු අමාත්‍යවරුන් වන සාලින්ද දිසානාය 11 April 2015
‘වැටත් නියරත් ගොයම් කාලා‘ අවශ්‍යතාවයක් සඳහා වැලිගම පොලිසියට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට හා වාහන හිමිකරුවන් කිහිප දෙනකුට ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් 11 April 2015
කොටකෙතන පුතා 27 තෙක් රිමාන්ඩ් තම 39 හැවිරිද මව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි පුතා මෙම මස 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්ම 11 April 2015
බසය කන්දේ:පහක් රෝහලේ නාවලපිටිය සිට තලවාකැලේ හරහා ඩයගම දක්වා ධාවනයවූ ලංගම බස් රථයක් හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන්ට්ක්ලෙයාර් ප්‍රදේශයේදී ක 11 April 2015
කිරිකැටියා ත්‍රිරෝද රියෙන් අහුලා ගනී පිය සෙනෙහස අහිමිවීම නිසා හදාවඩා ගැනීමට නොහැකි බව කියන දින 26ක බිළිඳියක කිරිබත්ගොඩ ත්‍රිරෝද රියක දමාගොස් තිබියදි සොයාගත් බව පොලිස 11 April 2015
තහනම් පාරේ ගිහින් මරුට හික්කඩුව තෙල් වත්තේ දුම්රිය පාලමකින් ගමන් කරමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යාවක දුම්රියේ හැපී මිය ගොස් ඇති බව පොලීසිය කියයි. & 11 April 2015
කොන්ත්‍රාත්තුව කැඩෙයි ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකරයක් ඇලවු ගුවන් ගමන් බලපතකින් කුවෙට් සිට ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල 11 April 2015
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත 11 April 2015
පිටුවහල් කළ ලාංකිකයා කටුනායකදී අල්ලයි ව්‍යාජ ජර්මන් ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සිංගප්පුරුවේ සිට ප්‍රංශයට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් සිංගප්පු 11 April 2015
යේමනයේ අතරමන් වු තවත් පිරිසක් චීන උදව්වෙන් දිවයිනට යේමනයේ යුධ ගැටුම්වලට මැදිවී සිටියදී චීන යුධ නැව මගින් බේරාගත් අවසන් ශ්‍රී ලාංකිකයෝ 16 දෙනාද ඊයේ රාත්‍රිෙය් යළි දිවයිනට පැම 11 April 2015
රටට එරෙහි කුමන්ත්‍රණ පරාජයට අධිෂ්ඨාන පූජාවක් රටට, ජාතියට, දේශයට, ජාතික විමුක්ති විරුවන්ට එරෙහිව සකලවිධ කුමන්ත්‍රණ පරාජයට පත්වේවායි පතමින් අධිෂ්ඨාන පූජාවක් කොළඹ විහාරමහාදේවී 10 April 2015
2015 සිංහල අවුරුදු චාරිත්‍ර / 2015 සංවත්සර පත්‍රය 2015 සිංහල අවුරුදු චාරිත්‍ර / 2015 සංවත්සර පත්‍රය 10 April 2015
නෑ හිතවත් කම් වැඩි කරන අලුත් අවුරුද්ද ‘නෑ හේත්තුවේ යෑම’, ‘අවුරුදු නෑ ගම් යෑම’, ‘බක්මහ නෑ ගම් යෑම’ යනුවෙන් කවුරුත් හඳුන්වන අවුරුදු නෑගම් යාම සිංහල අවුරුදු චාරිත&z 10 April 2015
සියක් ආයු ලැබ නිරෝගි වන්නට ආසිරි පතන හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිංහල හින්දු අලූත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ජන ජීවිතයේ යහපැවැත්ම සාක්ෂාත් කර ගන්නට වැඩිහිටි පරම්පරාව, බාල පරම්පරාවට ආදර්ශ 10 April 2015
අවුරුදු කුමාරයා කවුද ? බතින් බුලතින් සශ්‍රික වු තැන්හි අතමිට සරුය. අඩුවක් නැති සතුට පිරි හැම ගෙදරකම ප්‍රිතියෙන් කල් ගෙවයි. ප්රිතිමත් සිත් භාග් 10 April 2015
සකරාජ වර්ෂ 1937 හෙවත් ව්‍යවහාර වර්ෂ 2015 සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර පරණ අවුරුද්ද සඳහා ස්නානය : අපේ‍්‍රල් මස 13 වැනි සඳුඳා දිවුල් පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය ම 10 April 2015
නව අවුරුදු කුමරු වඩිනා සුබ මංගල්ලේ අවුරුදු කුමාරයා පෙනුමින් මිනිස් පෙනුමකි. ඔහු කුමාරයකුට ඔබින ආභරණ වලින් සැරසී සිටින අතර කඩවසම් රන්වන් පැහැයක් ගනී. ඇද සිටින ඇදුම ඒ ඒ 10 April 2015
මේ අවුරුද්දෙත් දරුවෝ එක්ක ගමට වරෙන් නුඹ එනතුරු අපි මඟ බලන් ඉන්නවා බක් මාසය ඇරඹෙන්නේ අලූත් අවුරුදු උණුසුමත් සමගයි. ගම නගරය යැයි වෙනසක් නොමැතිව සැවොම අලූත් අවුරුදු සැමරීමට සූදානම් වෙනවා. බාල තරුණ පි 10 April 2015
උදාවන්නේ ඔබේ ජිවිතේ හොඳම අලුත් අවුරුද්දයි අස්වැන්න නෙළා අවසන් වූ කුඹුරු යායේ ඉහළට මතු වෙලා තිබෙන ඉපනැලි අතරේ කොබෙයියෝ පොලිම් ගැහිලා වී ඇට අහුලන අපූරුව කදිමයි. ඔවුන්ගේ කිචි බ 10 April 2015
වැඩිහිටියන්ට බුලත් දීම ලෙංගතු බව වැඩි කිරීමක් සූර්ය මංගල්‍යය සූර්යයාට පමණක් වෙන්වූ සංක්‍රාන්ති සමයක් නොවෙයි. උඩු ගුවනේ සූර්ය සංක්‍රාන්තිය සිදුවන විට මහ පොළොවේ ජීවිතවලට 10 April 2015
සඳුන් සෙවණ : බක්මහ අසිරිය.. කරලින් බර වූ ගොයම් යායත් ඵලවලින් බර වූ තුරුලතාත් දසත සුවඳ කරමි්න් පිපි පුෂ්පත් කොහෝ නාදයත් අවුරුදු කුමරිිය පිළිගැනීමට සැරසෙයි බැ` 10 April 2015
බක් මාසය පුරා හඬ හඬා පෙම්වතා සොයන කෝකිලාවිය.. මා බීජයක් ලෙසට කුසට පැමිණි දින සිට තාත්තා පෙනෙන මානයක සිට නැත. අම්මාට සාමාජයෙන් අත්වූ ඉරණම කෙසේ වී දැයි මම නොදනිමි. සමහර විට මලින්බර 10 April 2015
අලූත් ඇඳුම් අඳින්නයි නෑගම් යන්නයි.. ඔබේ අතින් වැරැුදි, අඩුපාඩු, අතපසුවීම් කොපමණ වෙලා ඇත්ද? ජීවිතය පුරාම වෙච්ච නොහොඳ නෝක්කාඩු ඇති. මේ දේවල් තියාගෙන ඔබ සතුටක් වින්දේ කවද 10 April 2015
අවුරුදු මංගල්‍යෙයේ සිරිකතට උරදෙන ශක්තිය තාත්තා සූර්යයා අවුරුද්දක් තම මේෂ, වෘෂාභාදි නිවාසවල ගමන් කොට නැවත මේෂ නිවසට පැමිණ ගමන් ඇරඹීම උත්සවාකාරයෙන් සැමරීම අලූත් අවුරුදු උදාවයි. ස 10 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026