හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දෙන්නැයි බල කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට පැමිණි පිරිසක් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා දෙන්නැයි බල කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට පැමිණි පිරිසක් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! එයා කරපු වරද මොකක්ද? (නි)
ඕන නෑ නේ. (ස)
මෙතුමාට බොරු මඩ ගහල දේශපාලනයෙන් අයින් කරන්න හිරුනිකා උත්සහ කරනවා. (ස)
මට පෙනෙන හැටියට මෙතනත් දුමින්දට කැමති කට්ටියක් ඉන්නවා. (නි)
කීය ගානේ දුන්නද දන්නේ නෑ. දන්නවනම් මමත් යනවා. දෙය්යන්ගේ මල්ලි සල්ලි. (ස)
ආ! හාමුදුරුවරුත් ඇවිල්ලනේ! (නි)
මටත් මේ දවස්වල සල්ලි ටිකක් හිඟයි. (ස)
ලංකාවට ගිය කලක්, රටේ මිනිසුන්ට ඕනි වැඩවසම් යුගයත්ද ? රට ගොඩනගන්න බුද්දිමතුන් පාර්ලිමේන්තු යවන්න ඕන නේද ? (ස)
ජන බලයට ඇහුම්කන් දී එතුමාට නාමයෝජනා දෙන්න. (ස)
ඔන්න ඔහේ දෙමු. අපේ හිටපු ආරක්ෂක උපදේශක තුමානේ. (ස)
මේ වගේ අයට දෙන්න එපා. මම නම් තදින්ම විරුද්ධයි. (නි)
මේ ඇත්ත හමුදුරුවරුද බොරුවට සිව්රු දාගත්ත ගිහියෝද ? (අ)
ඇයි දුමින්දට නොදෙන්නේ? (නි)
මමත් මගේ ඡන්දය නොදා ඉන්න තීරණය කළා (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
මහින්ද මහත්තයාට නාමයෝජනා දුන්නු එකේ මෙයාට දුන්නම මොකෝ? (හේ)
මිනිස්සු නම් ඕනෑතරම් හොයාගන්න බැරියෑ (නි)
දුන්නත් වැඩක් වෙන්නේ නැති නිසයි දිලා නැත්තේ.(හේ)
මේ ප්ලෑන් කරලා ගෙනාපු පිරිස්.(හේ)
ප්‍රභාකරන් සල්ලි කීයක් හරි දීලා එයා වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන්න කිව්වා නම් එකත් කරයි.(හේ)
ගිය පාර නාමයෝජනා තිබුනද කියලා මතකද දන්නෙ නැහැ නේද? (නි)
මේ කලින් ඉන්න පිවිතුරු යහපාල මම නම් නෙමෙයි.නමුත් දුමින්දට නාමයෝජනා දියයුතුයි කියන මතයේ මමත් ඉන්නවා.චෝදනා තිබුන පළියට මෙහෙම කරන එක අසාධාරණයි.ඔහුට යම් ජන පදනමක් කොළඹ දිස්ත්‍රික්කය තුළ තියෙනවා.ඔහු යම් මෙහෙවරකුත් දුප්පතුන් වෙනුවෙන් කරනවා.ජනතාව ඔහුව පිළිගන්නවා නම් ඔහුට ඉඩක් දෙන්න ඕනෑ.චෝදනා ඔප්පු කරවලා හිරේට දාන්න ඕනෑ නම් මන්ත්‍රීකමේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. (නි)
මෙයාව විශ්වාස කරන්න බැ. ප්‍රතිපත්තියක් නෑ.(හේ)
ඉතින් ස්වාධීනව ඡන්දෙ ඉල්ලන එකනේ ඇත්තේ. (නි)
එයාට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ අමතක වෙයිද දන්නේ නැහැනේ! (නි)
මගේ නමින් අදහස් දාන්නේ කවුද? (නි)
පිවිතුරු යහපාලට පුදුම අමාරුවක්නේ තියෙන්නේ (නි)
අනේ ජනාදිපති තුමනි ඔය කැමති නේද ඔයාව බලයට පත්කරපු අයව පවල දෙන්න. ඔන්න ඔය රාජපක්ෂට දුන්න වගේ ඔය දුමින්දටත් දීලදාන්න. පව් අහිංසක මැරයෝ ටික ඔක්කොම පාරට බැහැල. ඔන්න ඔහේ රට පවල දෙන්න ජනාධිපති තුමනි. ඔබ තුමාගේ සාක්කුවෙන් යන දෙයක්ය. කොහොම වුණත් ඔබ තුමාට ඡන්දෙ දීපු අපිනේ ඕවට වග කියන්නේ ඕනේ. (අ)
නුසුදුස්සන්ට ඉඩදෙන්න එපා. ජනපතිතුමනි, අපේ නායකයා ඔබතුමායි (නි)
සල්ලි කියන දේ කුණුවුණත් ගඳ ගහන්නේ නැහැ. (නි)
යහපාල, ඔය නිල්පාට කණ්ණාඩි ගළවලා බලන්න ලෝකය දිහා. මෝඩයෙක් වගේ ලියන්නන් වාලේ නොලියා. තමාට එරෙහිව මේකට කී දෙනෙක් අදහස් දානවද? ඒ මොකද කියලා හිතලා බලන්න. (නි)
දුමින්දට දෙන්න බැරිකමක් නැහැනේ. ජනතාවට තීන්දු කරන්න ඉඩදීමයි වැදගත්. ඡන්දදායකයා දැන්වත් කළයුතුයි නිවැරදි අයව තෝරන්න. (නි)
අනේ අපේ රටේ මිනිසුන්ට වෙලා තියෙන දේ? මේ වගේ අයට නාමයෝජනා දෙන්න කියනවා. තාම චෝදනා ඔප්පුවෙලා නැතිලු. (නි)
නිමාෂා, ජනතාව කියන්නේ මුදලට ගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන් ලංකාවේ බහුතර ඡන්දදායකයා.එම නිසා හොරු සහ තක්කඩි ඉවත්කිරීම විද්වතුන් විසින් කිරීම සුදුසුය. (නි)
වෙලේ සුදාත් ඉල්ලයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට? (නි)
මෙයාට දුන්නහම මොකද වෙන්නේ? (නි)
දුමින්දට දෙන්නේ නැත්නම් මම කිසි කෙනෙකුට ඡන්දෙ දෙන්නෙත් නැහැ (නි)
දුමින්ද තමයි දුප්පත් අපේ හිතවතා (නි)
පුදුම උනන්දුවක්නේ තියෙන්නේ අම්මපා රටට ජාතියට සේවය කරන්න.වෙන කරන්නම දෙයක් නැද්ද මන්දා මේ කට්ටියට? බල කරලා ඉල්ලලා අරගෙන ජනතාවට සේවය කරන්නේ. අනේ වාසනාවන්! (නි)
ඒ වුණාට මේ අයට අමතකවෙන ලෙඩේ තියෙනවනේ! (නි)
අද ජන බලයත් මිලයට ගතහැකි වෙමින් පවතින යුගයක් බවට පත්වෙලා (නි)
ඔබට බහුතර අපේ කැමැත්ත ලැබෙනවා (නි)
මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
මේ අදහස් දමපු අය දුමින්ද ගැන මොනවද අවංකම දන්නේ? (නි)
අනේ මගේ රටට ගිය කල! (නි)
අනේ මෙහෙමත් අය? (නි)
ඔව් ඔහුට නාම යෝජනා දෙනු ,,,(හේ)
එක එක ජාතියේ සුවද දුම් කුඩු ගෙන්න උදවු කරපු. එකද වරද . ඒවා ගෙනත් දුප්පත් යට ,පන්සල්වලට මුදලින් උදුව්. කරපු නිසානේ මේ අය පාරට බැස්සේ. ඉදිරියේදී මස්. කඩ. මුදලාලිලා. වෙනුවෙන් හාමුදුරුවරු පාරට බැස්සොත්. පුදුම වෙන්න එපා. මේ අය බෙදාගෙන කන්නේ ඒ නිසයි (අ)
ඒක පක්ෂය ගත්ත තීරණයක්.ඒක වෙනස් කරන්න බෑ.(හේ)
චින්තක,ඔබ කිවුව ලෙස ප්‍රශ්නයේ නියම හේතුව තියෙන්නේ එතැන. 'ජනතාව කියන්නේ මුදලට ගන්න පුළුවන්' දෙයක් වීමයි ගැටලුව. ජනතාව ඇත්ත වශයෙන් බුද්ධිමත් කිරීම වෙනුවට මෙතන කරන්නේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා මිනිසුන් මෙහෙයවීමක්. මෙම මෙහෙයවීම පසුපස මුදල් විසිකරන්නේ කවුදැයි හොඳින් තේරුම් ගන්න. ආණ්ඩුව හෑල්ලුවට ලක්කිරීමේ පෙළගැස්ම තේරුම් ගන්න. ඡන්දදායකයා නිවැරදිව බුද්ධිමත් කිරීමට මෙම පෙළගැසී ඉන්න නඩය කටයුතු කරන්නේ නැහැ. (නි)
ඇයි දුමින්ද මහත්තයාට නාම යෝජනා ලබා නොදුන්නේ.(හේ)
සිවුරු දාගත් කට්ටියකුත් උද්ඝෝෂණයට බැහැලා.අනේ මගේ රටට ගිය කලක්! ජනාධිපතිතුමනි,මෙවැනි අය ජනතා නියෝජිතයන් ලෙස පත්නොකරන්න.මොන බලවේග ආවත් මෙවැනි පුද්ගලයන්ට නාමයෝජනා නොදෙන්න. (නි)
අනේ මන්දා ස්වාමීන් වහන්සේලාත් කඩේ යනවානේ (නදී)
හාමුදුරුවනේ, පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන හිටියා නම් ඔබවහන්සේලාටත් හොඳයි, අපිටත් හොඳයි (නි)