එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද උදේ (10) බදුල්ල තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතා වෙත නාමයෝජනා බාර දුන්නේය.
කණ්ඩායම් නායක නිමල් සිරිපාල සිල්වා, හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් සෙනවිරත්න මහත්වරු ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින්ට ජයවේවා. බදුල්ල දිනේවා.(ම)
මහින්දට ජයවේවා (ම)
ජය වේ යූඑන්පී. (ස)
මහින්ද කොහෙද බදුල්ලේ (ම)
කෝ අර හරීන් මහින්දට නොමිනේෂන් දුන්නොත් දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා දිවුරුවා නේද ? (බ)
අපි දිනලා ආණ්ඩුවක් හදනවා අපිට කෙනෙහිලිකම් කරපු අය දැන්ම දෙවියන් සිහිකරගන්න එක හොදයි (ම)
යහපලනය බයවුණා තරම අමුඩ ලෙන්සුව නහය වටේගැට ගහගෙන (අ)