කටුනායක ගින්නක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් ආයතනයක ගින්නක් හට ගෙන ඇතැයි පොලීසිය කියයි. ගුවන් හමුදාවේ හා ගුවන්තොටුපළ ගිණි නිමන ඒකක ගින් 13 April 2015
පෙරටුගාමීන් අවුරුද්දට මහ පාරේ පේරාදෙනිය ගන්නෝරුවේ පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ කුලිය සම්බන්ධයෙන් හිමිකරු සමග පැවති ආරවුලකින් පසුව සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ග 13 April 2015
‘මහ ඡන්දෙට ඉල්ලන්න මහින්දට බාධාවක් නෑ‘ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අවශ්යනත් ඊට කිසිදු බාධාවක් නැතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප 13 April 2015
මහ නා හිමි සමරා ලන්ඩනයේ පිංකම් අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් සමරා පුරා සතියක කාලයක් ආගමික කටයුතු පැවැත 13 April 2015
පෙරටුගාමී කාර්යාලයකට ප්‍රහාරයක් මහ නුවර - පේරාදෙනි පාරේ පිහිටි පෙරටුගාමී පක්ෂ කාර්යාලයයට අද රාත්‍රී ප්‍රහාරයක් එල්ල වූ බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ 12 April 2015
දුකට බොන්න බැරිවේ ජාතික ශෝක දිනයක් වන අද (12 ) සාමාන්‍ය ආකාරයට විවෘත කර මත් පැන් අලෙවි කළැයි හලාවත විදේශ මත්පැන් හලකට මුද්‍රා තැබූ බව හලාවත සු 12 April 2015
‘දරුවන් සහෝදරයන් ඡන්දෙට ගේන්නේ නෑ‘ ඉදිරි මාස දෙක තුනකින් එළැඹෙන මහ මැතිවරණයේ දී තම දරුවන් හෝ සහෝදරයන් තරඟ නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පොළොන්නරුවේ ග්‍රාම නිල 12 April 2015
නීතීඥයාටත් ඇප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිසා සමුළුවේ දී හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බැන වදිමින් හූ කී පිරිස 12 April 2015
පලා ගිය රිය අල්ලයි පුත්තලම සෙල්ලන් කන්දේදි 75 හැවිරිදි ගැමියකු පාර මරු වෙද්දී කාරයකට යට වී මිය ගිය බවත්, නොනවත්වා ගිය රියදුරා අත්අඩංගුවට ගත් බවත් සාලි 12 April 2015
පොල් අතු කුටියෙන් සම්බුදු රජ මැදුරට .. 1999 වසරේ දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පනාවක් අනුව බිහිවූ පොල්ගහවෙල වඩුවාවේ මහමෙව්නාව භාවනා අසපුව ලක්ෂ සංඛ්‍යාත 12 April 2015
පුංචිහේවා ජීවිත පොතේ අවසන් පිටුව පෙරළයි ප්‍රවීන ලේඛකයකු වූ ගාමිණී පුංචිහේවා (83) අභාවප්‍රාප්ත විය. ගාල්ල මහින්ද විද්‍යාලයයේ හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ආදි ශිෂ 12 April 2015
අවුරුද්දට තෑගි ලබති අම්බලන්ගොඩ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් අගයමින් අවුරුදු තෑගි ලබා දීමේ උත්සවයක් අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයාරාමාධ 12 April 2015
පාප් තුමාත් සොව පළ කරති අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය අද (12) පස්වරු එකට ශිෂ්‍ය භි 12 April 2015
මාස හතරකට ගෙවල් 6 ක වැඩ දඹුල්ලේ විදේශ රැකියා ඒජන්සියකින් සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය තම බිරිද මාස හතරකදී ගෙවල් හයට 12 April 2015
“විධායක බලය බෙදී යන්න ඕනෑ” ශ්‍රී ලංකාවේ සිදු වී යැයි කියන යුද අපරාධ චෝදනා විමර්ශන පිළිබඳ විස්තර ලබන ජුනි අවසානයේ දි ප්‍ර 12 April 2015
හැම තැනම මහ සෙනඟ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද 14 වැනි දා ය. අද කොළඹ, මහරගම, කිරිබත්ගොඩ, නිට්ටඹුව, ගම්පහ, මාතර, මහනුවර, හැට්න්, නුවරඑළිය, මස්කෙළිය ආ 12 April 2015
‘මහින්දගේ පිළුණු සුප් එකට වඩා යහ පාලන කැඳ හැලිය හොදයි‘ මහින්ද රාජපක්ෂගේ පිළුණු වූ සුප් හැලියට වඩා මෛත්‍රී රනිල් කැඳහැළිය හොඳ යැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත 12 April 2015
රෝසි ජනගහන සමුළුවට යයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජනගහන සංවර්ධන පිළිබඳ කොමිසමේ 47 වැනි මහා සමුළුව ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූල 12 April 2015
ඇල්පිටියට වයිෆයි සමඟ පෝෂණ මල්ලක් ගැබිණි මව්වරුන්ට කොටස් වශයෙන් රුපියල් 20 000ක පෝෂණ මල්ලක් ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්රාද 12 April 2015
බොරු වයසෙන් වසර 12 ක් කොරියාවේ වැඩ වසර 11 ක් වයස වැඩි කොට සාදන ලද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කොරියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු වසර 12 කට පසු යළි තම 12 April 2015
ඇමෙරිකාවෙන් අවුරුදු සුබ පැතුම් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවට ධනාත්මක වෙනස්කම් සහිත වසරක් වනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි. ප්&z 12 April 2015
මස්කඩ වසා මහා නාහිමිට ගෞරව දක්වති අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන අද (12) දින උන්වහන්සේට ගෞරවය 12 April 2015
රතිඤ්ඤා ලොරිය ගිනිබත් රතිඤ්ඤා පටවා ගෙන ගිය පුංචි ලොරියක් අගුණකොළපැලැස්සේ දී ගින්නෙන් විනාශ වු බව පොලිසිය කියයි. 12 April 2015
උතුරේ අක්කර 1000ක් පදිංචිකරුවන්ට වසර 27 කට පසුව යාපනය අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ඉඩම් අක්කර 906ක් එහි මුල් පදිංචිකරුවනට ලබා දීමට ඊයේ (11) දින යාපනය ආරක්ෂක අංශ විසින් 12 April 2015
මත්තල පහසුකම් නොමිලේ ? විවෘත ගුවන් ප්‍රතිපත්තියක් යටතේ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට ගුවන් යානා මෙහෙයුම් මධ්‍යස්ථානයක්&nbs 12 April 2015
කැනඩාව හොර කොටියා පැන්නිම නවත්වයි ව්‍යාජ ගමන් බලපත්‍රයකින් බ්‍රිතාන්‍යය සිට කැනඩාවට ගොස් සිටි පුවනේෂන් තුරේ රාජා නැමැති කොටි සාමාජිකයා&n 12 April 2015
පොලිසියට අවුරුදු හැම්පර් ? නුවරඑළිය හා වලපනේ පොලිස් ප්‍රධානින් පිරිසකට සිංහල අවුරුද නිමිත්තෙන් “හැම්පර් මළු” යෝජනාවක් ඇතැයි ද එක් හැම්පරයක ව 12 April 2015
චීනය අපේ නෑයෝ ’‘ අපේ කම්පැනිය ඉස්සරහට බෝම්බ වැටුනා. මගේ ඇස් ඉදිරිපිටම බෝමබ පිපිරුණා. අපි ඉදිරිපිට තිබුන කදුවලට උඩින් බෝම්බ දැම් 12 April 2015
හොර දොස්තර සැත්කමකට ගිහින් ? සීසර් සැත්කමක් සිදුවෙද්දී දඔුල්ල රෝහලේ ශල්‍යාගාරයට අද උදේ ඇතුළු වීමට ගිය ව්‍යාජ දෝසතර කෙනෙකු සැකපිට අත 12 April 2015
මහ ඡන්දෙට තරඟ කරන බව ෆොන්සේකා කියයි ලබන මහ මැතිවරණයේ දී තමා අනිවාර්යයෙන්ම තරඟ කරන බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිරස රූපවාහින 11 April 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026