රතුරතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ට පුද්ගලයෙක් පහරදිම නිසා අම්පාර මහා රෝහලට ඇතුලත් කර ඇත.
රතුගල ගමිමානයේ ඉදිකරන ජල යෝජනා ක්‍රමයේ ගැටලුවක් හේතුවෙන් මෙම පහරදිම සිදූකල බව ආදිවාසි නායක සුදා වන්නිල ඇත්තෝ පැවසිය.
මේ පිලිබඳව තමන් දූරකතනයෙන් රත්මල්ගහ ඇල්ල පොලිස් මුරපොලට දැනුම් දූන්ුද්න විට පොලිසියට පැමිණ පැමිනිල්ලක් දාන ලෙස පොලිස් නිලධාරියෙක් පැවසු බවද ඔහු කීවේය. මෙි පිලබඳව තමන් ජනාධිපතිතුමාට පවසන බව පැවසු පසුව පොලිසියෙන් පැමිනි බවද කීවේය.
පහර කෑමට ලක්ව අම්පාර රෝහලට ඇතුලත් කල රතුගල ආදීවාසි නායක සුදා වන්නිල ඇත්තන්ගේ තත්වය බරපතල නොවන බව අම්පාර රොහලේ ප්‍රකාශකයෙක් පැවසිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? පොරව තියෙන්නේ තනිකන් දෝසේටද....වැද්දෙක්ද...සුද්දෙක්ද ? (නදී)
මස් වද්දන්ට ගිය කලක් අල්ලපු ගෙදර එක්ක රන්ඩු වුණත් ජනාධිපතිට කියානවා (අ)
ඔය කෙටේරිය තියෙන්නේ කොස් කොටන්නද. (අ)
අපේ රටෙන් වඳවෙලා යන වැදි පරපුර ගැන මීට වඩා සානුකම්පිකව හැමෝම බලන්න, සලකන්න ඕනේ. මම හිතන්නේ ඒ ගොල්ලන්ගේ පරිසරයට හානියක් කරනවාට විරුද්ධ වීම නිසා පහර කෑමට ලක්වෙන්න අැති. (නදී)
මේ තමයි ලංකාවේ නියම අයිති කාරයෝ (නදී)
නිලන්ත ඔබ හරියට හරි (නදී)
සුදා ඇත්තෝ අද ඊදලා ගනින් මලක් අතට පොරොව මට දියන් (නදී)
බටහිර රටවල ආදිවාසීන්ට ලංකාවට වඩා හොඳින් සළකනවා. නමුත් අපි අපේ සංස්කෘතිය ගැන මහා ඉහළින් නම් කතා කරනවා. (නි)