ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් කෙරුණු වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න අද වැඩ බාර ගත්තේය. නව නාවික හමුදා පතිවරයා පිළිගැනීමට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සේවයට සමුදීම වෙනුවෙන් උත්සවයක් ද නාවික හමුදා මූලස්ථානයේ දී අද පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවින්ද්‍ර මහතාට සහ යමුන මහත්මියට සුබ පැතුම් (අ)
රවින්ද්‍ර මහතාට අපි සුබ පතනවා (නි)
සේවයට සමු දීම අලුත් එකක්ද? බල කරලා අස් කරවනවද ? (නදී)
යන්තම් ඇති වයස 58 දී වත් විශ්‍රාම ගියා (නදී)