ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් අද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, චීනය, රුසියාව ඒකාධිපති රටවල් කියලා කවුද ඔයාට කියලා දුන්නේ? යමකට ප්‍රතිචාරයක් දක්වනකොට හොඳට හොයලා බැලුවොත් හොඳයි. නැත්නම් ලැජ්ජාවට පත්වෙන්නේ ඔය මහත්මයාම තමයි (නි)
ජයවේවා! අපි සිටගත යුත්තේ ඇමරිකාව, කැනඩාව, යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ මිස චීනය, රුසියාව, උගන්ඩාව, ස්වාසිලන්තය වැනි ඒකාධිපති රටවල් සමඟ නොවේ. (නි)
නාමල්,ඔයා හරි. (නි)
රටේ යහපැවැත්මට මේ සම්බන්ධතා වැදගත් වේ.(හේ)
නාමල්ගේ දේශපාලන දැනුම නම් නියමයි! (නි)
අපි බේදයක් නැතුව හැකි සෑම රටක් සමඟම සබඳතා ගොඩනඟාගත යුතුයි. ඔය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන සමහර රටවල් බොහෝ අවස්ථාවල අවස්ථාවාදින්ය. ඇමෙරිකාව අප කොන්කරන විට, චීනය රුසියාව ඉරානය වැනි රටවල් ඉතාම වැදගත් අවස්ථාවල අපිට උදවු කළහ.අප කිසිවිටකත් මෝඩයන් සේ බෙදුණු ජාත්‍යන්තර ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතුය. (නි)
හර්ෂ ඉස්සෙල්ලාම ඒකාධිපති රටවල් කියන්නේ මොනවද කියල ඉගෙන ගෙන එන්න.. චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඇරෙන්න වෙන පක්ෂ තියෙනවාද?, නිදහස් මාධ්‍ය තියෙනවාද? මෝඩ බටහිර විරෝදයක් ඔලුවෙ තිබ්බට වැඩක් නෑ, චීනෙට, රුසියාවට වඩා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කියල පිලිගන්න (නදී)
බොහොම හොඳයි. අපිට සතුටුයි (නි)
හර්ෂ දන්නේ නැතුව් ඇති චීනය පාලනය කලේ අධිරාජයෙකු විසින් කියල. (නදී)
අපි ඉත්තන් පමණද ?(හේ)