යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ ගිවිසුම ජාතික හෙල උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රීවරු නියෝජනය කරන පාර්ශව කිහිපයක් හා එක්සත් ජාතික පක්ෂය අද අරලියගහ මන්දිරයේ දී අත්සන් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ජාතික හෙල උරුමයේ අතුරලියේ රතන හිමි, චම්පික පාඨලී රණවක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ රාජිත සේනාරත්න, එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මේ අවස්ථාවට එක්වන බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද පරදන්න දගලපු උන් දැන් අලියාගේ වලිගයේ එල්ලිලා (බ)
මේ අය ගිය එක මහින්දට හිසරදයක් නොවුනට මහින්ද ඉල්ලන එක ජනතාවට හිසරදයක්. (බ)
කියලවත් කරගන්න බැරි දෙයක් කළේ, දැන් ඉතින්, සන්ධානයේ කකුලෙන් ඇදපු අය ඉවරයි. මහින්දට දැන් හිසරදයක් නෑ (බ)
මෙතන ඩයස්පෝරා සැණකෙළිය තියන්න දෙන්නේ නෑ කැපුවත්," කියපු උපාසකප්පුත් ඉන්නවා නේද? මේ අවබෝධතා ගිවිසුමේ එ්කත් ලියල ඇති නේද? (බ)
මේ ඔක්කොම ගැන මේ පාර ජනතාව තීරණය කරයි. (නි)
අපි නම් සතුටුයි මෙහෙම වෙනවට (නි)
අනේ හොඳයි (බ)
මේ කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
දුෂිත චෝදනා ලබපු අය සහ ඒ අය වෙනුඑන් එවන නියෝජිතයින්ට ඡන්දය නොදෙමු. (බ)
අපි ජන්දය දෙන්නේ සැබෑ දේශප්‍රේමින්ට (ම)
හොඳ එකතුවක්. සුභ ප්‍රර්ථනා කරනවා (බ)
වෙන කොහේ යන්නද? (නදී)
අලියාට ජයවේවා! (නි)
නියමයි. ජයවේවා! (නි)
බුද්ධිමත් ජනතාවට ජයවේවා! (නි)
අනේ අපොයි මහින්ද එලවන්න ගිහින් මෙයාලට අකුලගෙනම යන්නම උනා එහෙනම් (නදී)
අනිල් රෝහණ, මේ අය පෙනීසිටියේ රටේ සැබෑ නිදහස වෙනුවෙන් (නි)
ගිය එක ගොඩක් හොඳයි (නි)