එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කරන ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා අද පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කළේය. පක්ෂයේ සභාපති මුත්තු සිවලිංගම් සහ ජ්‍යෙෂ්ඨ උපසභාපතිනි අනුෂා සිවරාජා මහත්මියද මෙවර එක්සත් ජනතා සන්ධානය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණය නිවැරදියි (නි)
හොඳ තීරණයක්.....(අ)
සංවිධානයට තවත් කෙනෙක් (නදී)
නියමයි, හොඳම තේරීමක්. මෙයාගේ පක්ෂයේ ඉන්නේ ගාඩ්ලා ටික විතරයි (නදී)
ජය වේවා ඔබේ තීරණය හරි (අ)
තනියම ඉල්ලලා ඔයාගේ ඇත්තම ඡන්ද ගණන බලාගන්නකෝ. ඔයා කොහොමත් පැරදී. සන්ධානේ ඡන්ද ගණන ඇතුලේ හැංගෙන්ට තමයි මේ. කොහොමත් ආයෙත් කම්කරු කොංග්‍රසය දිනන්නෙත් නෑ, කාවවත් දිනවන්ටත් බෑ (අ)
මෙයා මෙදා කපෝති. මිල්කෝ එකට කලේ මොකක්ද? (අ)
අපි ලගඳී දැක්කා මෙයා උපවාසයක් සංවිධානය කරලා එ්කට හිටියේ මෙයයි මෙයාගේ බොඩි ගාඩ්ලා ලඟ වැඩකරන කට්ටිය ඇරුනම තව 10 විතරයි. (නදී)
එහෙනම් ඉතින් ඉතාම ලඟදි "කුකුල් පොර" දැක ගන්න අපට පුළුවන් වේවි... (ම)
වතුකරයේ දැන් මෙයාට ඡන්ද නෑ. (නදී)