මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කීවේය.
එසේම ඔහුගේ ක්‍රියාකලාපයන්ට හෝ නියෝග වලට එරෙහිව නියෝග දීමේ බලයක් අධිකරණයට නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයේදි ප්‍රකාශ කළේය.
ලැබී ඇති එම බලතල ප්‍රකාරව වත්මන් ජනාධිපති නිකුත් කළ ගැසට් නිවේදනය අධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළ නොහැකි බව ද නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 අපි හිතපු විදියේ නොවෙයි . මහා බොරුවක්. තව එලි වෙයි ඉදිරියට. බලතල අඩු කලේ නෑ (නදී)
අපිට නම් මේවා තේරෙන්නෙ නැහැ (නි)
මම බොහොම පැහැදිලිව කියනවා මම කියන දේවල් අපැහැදිලියි කියල. මම බොහොම වගකීමෙන් කියනවා මම කියන්නේ වගකීමක් නැතිව කියල. ඒ නිසා මම කියන ඒවා විස්වාස කරන්න. (අ)
වැරදි කර තිබෙන හැම දෙනාටම විරුද්ධව වහාම පැමිණිලි විභාගයට ගන්න. (නි)
එතකොට වෙනස්කළා කිවුවේ මොකක්ද? (නි)
කන්දගේ, ඔයාට තව ටිකක් ඉවසලා ඉන්න වෙයි, වුණ දේ සහ වෙන්න යන දේ දැනගන්න. (නි)
19 සංශෝධනය මඟින් ජනපති බලතල අඩුකරලා, නීතියට යටත් පුද්ගලයෙක් කරනවා කිවුවේ? මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)
එතුමාගේ කතාව හරි.(හේ)
19 යෙන් බලතල අඩුකරා තමයි. හැබැයි එ්ක වලංගු වෙන්නේ ඊළඟ ජනාධිපති කෙනෙකුටයි. මොකද මෛත්‍රී ආවට පස්සේ තමයි 19 ආවේ. එ්කයි (නදී)