රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 21 වැඩ කටයුතු සඳුදා (13) පෙරවරු 11.30ට අවසන් කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කුරුප්පුආරච්චි මහති පවසයි.නාම යෝජනා බාරදීමේ දී රත්නපුර හා කෑගල්ල නගර ආශ්‍රීතව සිදුවිය හැකි වාහන තදබදය වලක්වා ගැනීමට මෙම පියවර ගත්බව අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනේත්‍රා බබා වෙන්න හදන්න එපා. කොහොමටත් ළමයි ගැන හිතලා ඒ කරපු දේ හොදයි. (අ)
11.30 ට පාසල් අරින්නේ නාම යෝජනා කරුවන් පෙළපාළිවලින් යන එන වෙලාවට නේද? (බ)
නම යෝජනා බාර දීමේදී වාහන තදබදයක් ඇති වීමට ඉඩ හරින්නේ ඇයි? (නදී)