ඉදිරි මහ මැතිවරණයේ දී ගන්නා ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් සිකුරාදා රාත්‍රී කොළඹ නගරාධිපති ඒ එච් එම් මුසම්මිල් මහතාගේ නිවසේ දී පැවැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි 8 ජනතාවගේ ජනමතය දුෂකයන් නැවතත් අපසු හැරවීමට දරන උත්සාහය වැලැක්විමට ඉදිරිපත්වන ඔබට ජනතා ස්තුතිය (නදී)
එන්ජිඕ ආණ්ඩුවක් හදමුද (අ)