හලාවත මාදම්පේ පම්බල කලපුවේ දූපතක පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවකු සමග ගෝඩා ඩ්‍රෑම්ස් 16,160ක් ඇතුළු උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ඒකකය පවසයි.

10